හික් හික් කොහොමද මගේ බාබකිව් දැමිල්ල ? ඉස්සෝ දැල යට![]()
අන්න සංකපාලයා අප්ලෝඩ් කරගෙන කරගෙන යනවා....... 
කොහොමද පුළුටු ගඳ ආපු හැටි ඉස්සෝ පිච්චේනකොට....
තව හිටියනම් පෙරේතයෝ ගහනවා අපිට.....![]()
තව ටිකක් හිටියා නම් බාවෙන් ගහන්නේ........ 
හපෝයි වීඩියෝවකුත් දාල
ඈයි යකෝ අර ෆේක් ඩයල් එකට පෙන්වන්න නේ අපි ඒක ගත්තේ...... 
ඔක්කොමත් හරි අර කාර් එකට නැග්ගට පස්සෙ සැලුට් එකක් දාලා යන්නං ඇන්ටි කිව්ව එකට පුපුර පුපුරද දන්නෑ හිටියෙ
![]()
උඹ එහෙම කිව්වද....?? හුටා..... ආයේ එහෙනම් ඒ පැත්ත පලාතේ ගිහින් හමාරයි.......!! 
nona ekka call ekak asse... apith ekka katha kara kara innakota...
nona eh paththen mokakda ahuwa.... මෙයා එක පාරටම... කියපන්![]()
![]()

මටත් ඔහොම ඕනා තරම් වෙලා තියෙනවා......!! 

කිඹුලි ඔරවන්න බැරි කමට වගේ හිනා උනා
මම හිතුවා පේර ගෙඩියකින් දමලා ගහයි කියල
![]()
පේර ටිකක් කඩන් එන්න අමතක උනා නෙව......!! 
මාගේ දෑස දෙස බලනූ
![]()
ඔබ දැන් වල් ඌරෙක්
ඔබ දැන් වල් ඌරා


විනාඩි පහක් ඇතුලත ඇවටාර් එක මාරු කරේ නැත්තං රෙප් කපනව![]()
ඒවා කොහෙද.....!! 
සේරම උන් අවතාර මාරු කරලා....![]()
ඊයේ ඉදන් මොකක්දෝ සීන් එකක් ගියා නේ..... 
පැය 24කට දේෂප්රේමී වෙලා![]()

අරාබිකරේ හාල් පාරු දේශප්රේමියගේ බලපෑම්![]()
ජබුක්.....!!ඇයි ඉතිං මේ නොබොන අපිටත් බීලා කරන මුං ගේ විප්රකාර දැක්කම ඔළුව මංඥ්ඥං වෙනව නේ බං![]()
කිඹුල් මාමි ඊයේ අනුමත උනේ නෑ නේ...... 
මොනවද ඉතින් අර bbq පාර දැක්කම සිහිය අව සිහිය උනානේ අපි සේරගෙම![]()

එකෙන්ම...... 
බලහන්කො පෙරුම් පුරලා මූව ගෙන්න ගත්ත ඕක ගන්න ෂිට් !![]()
උඹට අද උදේවත් ඕක මතක් උනේ නෑ නේ......!!