ඔහොම තමයි හැමෝම කියන්නේ........ සිරාවට රත්නේ මහා පාරේ සෙල්ලම් දන්නා එපා බං...... මම නම් පාරට බහින්නේ මගේ දෝනිව සිහි කරගෙන....... එනිසා ගමන හෙමින් වැඩි වැඩ නෑ.......
මම දන්නවා බං.... රබර් වොෂර් කිහිපයක් උඩ තමා ඔක්කොම සෙල්ලම් දාන්නේ කියලා.... ඒ නිසා, කොයි සෙල්ලම දැම්මත් පරිස්සමින් තමා මමත්..... මෙන්න මේක බලපන්..... ඔය වගේ තමා වැඩත්......
Code:
http://www.baiscopelk.com/?p=19912


කාර් එකේ වැකුම් බ්රේක් නෑ..... ඒකේ තියෙන්නේ ගියර් බ්රේක්..... 


