EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම තමයි හැමෝම කියන්නේ........ සිරාවට රත්නේ මහා පාරේ සෙල්ලම් දන්නා එපා බං...... මම නම් පාරට බහින්නේ මගේ දෝනිව සිහි කරගෙන....... එනිසා ගමන හෙමින් වැඩි වැඩ නෑ.......

    :D මම දන්නවා බං.... රබර් වොෂර් කිහිපයක් උඩ තමා ඔක්කොම සෙල්ලම් දාන්නේ කියලා.... ඒ නිසා, කොයි සෙල්ලම දැම්මත් පරිස්සමින් තමා මමත්..... මෙන්න මේක බලපන්..... ඔය වගේ තමා වැඩත්...... :rofl: :yes:

    Code:
    http://www.baiscopelk.com/?p=19912
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි නෑ........ :no::no::no::no: මේක සුපිරි මොනා වුනත්........ විසි කරත් කවුරුවත් ගන්න එකකුත් නෑ බං මේක පට්ට ගහලා තියෙන හැටියට....... :P

    :D ඕක තව අම්බානක පට්ට ගහතහැකි බං......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    vaccum brake ගැන ආයේ ඉතින් අහන්න දෙයක් නෑ..... ඒත් පාරේ යන එන හැමෝටම vaccum brake නෑ කියලත් මතක තියාගනින්.....

    :oo: කාර් එකේ වැකුම් බ්‍රේක් නෑ..... ඒකේ තියෙන්නේ ගියර් බ්‍රේක්..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D මම දන්නවා බං.... රබර් වොෂර් කිහිපයක් උඩ තමා ඔක්කොම සෙල්ලම් දාන්නේ කියලා.... ඒ නිසා, කොයි සෙල්ලම දැම්මත් පරිස්සමින් තමා මමත්..... මෙන්න මේක බලපන්..... ඔය වගේ තමා වැඩත්...... :rofl: :yes:

    Code:
    http://www.baiscopelk.com/?p=19912

    උඹ බැලුවද........? ලොක්කා ෆැක්ටරිය පැත්තේ යන දවසක් බලලා තමයි බාන්න වෙන්නේ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ඕක තව අම්බානක පට්ට ගහතහැකි බං......!! :yes:

    හ්ම්ම්ම්....... :yes::yes::yes::yes: ඊයේ පෙරේදාවක ඉඳං කැමරා එකේ ෆ්ලෑෂ් එක වදින්නේ නෑ බං......... :baffled::baffled: රීසෙට් කරලා බැලුවත් සෙටින්ස් මුකුත් නෑ......... :oo::oo::baffled::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්....... :yes::yes::yes::yes: ඊයේ පෙරේදාවක ඉඳං කැමරා එකේ ෆ්ලෑෂ් එක වදින්නේ නෑ බං......... :baffled::baffled: රීසෙට් කරලා බැලුවත් සෙටින්ස් මුකුත් නෑ......... :oo::oo::baffled::no:

    :oo: උඹ ෆ්ලෑෂරේ ඔෆ් කරන් වගේ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: මම බැලුවා.... සිරා.... :)

    ෆිල්ම්ස් තුන හතරක් තියෙනවා බං බාගන්න කොහෙද මේ ලොක්කා යන්නේ නෑනේ කොහෙවත්...... ඉන්නකොට මේවා බාන්න ගිහින් ස්පීඩ් අඩු වුනොත් වසලා හමාරයි........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆිල්ම්ස් තුන හතරක් තියෙනවා බං බාගන්න කොහෙද මේ ලොක්කා යන්නේ නෑනේ කොහෙවත්...... ඉන්නකොට මේවා බාන්න ගිහින් ස්පීඩ් අඩු වුනොත් වසලා හමාරයි........

    :oo: දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ.... බෑවෙත් නෑ..... මෙතඩ් එකට බාපන්...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ.... බෑවෙත් නෑ..... මෙතඩ් එකට බාපන්...... :yes:

    එහෙම තමයි මෙච්චර කල් බෑවේ....... ඒත් දැන් චාටර් වෙන්න බෑ...... දන්නවා දැන් බෑවොත් බාන්නේ මම විතරයි කියලා.........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුවාමි පුරුෂයිනි ඔබේ බිරිඳ සුජාත දියණි බැලීමට ඇබ්බැහිවී සිටීද? ඔබට එය පේන්නට බැරිද? බිරිඳ මෙයින් ගලවාගැනීමට අවශ්‍යද? මෙන්න බේත. අත්දුටුවයි(ලු ) ප්‍රත්‍යක්ෂයි (ලු ) අකමැත්තෙන් වුවත් ටික කාලෙකට සුජාත දියණිට කැමති වන්න. වරද්දන්නේ නැතුව අන් සියළු වැඩ පසෙක දමා රූපවාහිනිය ඉදිරියටම වී කට ඇරගෙන නරඹන්න. චංගුමීට පිස්සු වැටෙන්න (බොරුවට ). චන්ගුමීගේ පින්තූර එකතු කරන්න. නිදන කාමරේ බිත්තියේ අලවන්න. කොම්පියුටරේ ඩෙස්ක්ටොප් එකට දමන්න. බිරිඳ හා කතා කරන සැම විටම චංගුමී ගැනත් කතා කරන්න අමතක කරන්න එපා. ඈව වර්ණනා කරන්න. බිරිඳගේ රෝගය සතියෙන් සුවයි. ඉන් පසු ඔබේ නිවසේ සුජාත දියණිගේ මූසල හඬ නො ඇසෙනු ඇත.
     
    Status
    Not open for further replies.