තෝත් නිකං ඔෆිස් එකක ඉන්න රාජ්ය සේවකයෙක් වගේ....... 5 ට එලාම් ඒක වැදුණු ගමන් දුවනවා ගෙදර..........
නැත්නම් බෑ බං..... කිරිදිවැල බස් එක අල්ල ගත්තේ නැත්නම්, ඉක්මනට ගෙදර එන්න වෙන්නේ නෑ... අනික අද කිඹුල් මාමිගේ ෂෝ එක...... 

අනිවා රත්නෙගෙ ඉස්සරහට නම් බලපායි
aayeth jabuk neda ?![]()
උඹලට විහිලු බං..... මමනේ මෙතන තත්වේ දන්නේ.....

මම ගෙදර යනවෝ........ දෝනිට පොඩ්ඩක් සනීප නෑලු දොස්තර අංකලේ ලඟට එක්ක යන්න ඕනේ......... සුභ රාත්රියක් හැමෝටම එහෙනං.........
මචන්, ඩොකා මොකා උනත්, දෙන බෙහෙත් වල නම් ටික ලියා ගනින්, බෙහෙත් දෙන අයට කියලා..... ඊට පස්සේ, බෙහෙත නෙට් එකේ සර්ච් එකක් දාලා බලපන් සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම මොනවද කියලා...... ඔය අපේ නර්ස් ලා ඩබලටත් කෝල් එකක් දීපන්.... 
හදිසි එකක් නෙවේ බං.... ඕවා මම ඉක්මනට හයි කරා කියලා, ඕකේ කස්ටමර් මාසෙකට ගෙනියන එකක් නෑ..... 18,750ක්....... ගන්නේ 12,000ට.....
![]()

උඹලට විහිලු බං..... මමනේ මෙතන තත්වේ දන්නේ.....
![]()
![]()

ඉතුරු ටික උඹේ ඉන්ටර්නෙට් බිල ලු
![]()
![]()
![]()
![]()
මම එහේ නෙට්වර්ක් එකෙන් ඉන්ටර්නෙට් එන්නේ නෑ.....
ඒ මගුල පට්ට ස්ලෝ.....

තරි අයියාට මොනවද අවුරුදු 20 කට පස්සේ ලැබුනේ.....![]()
මොනවා උනත් යමක් සිදුවී ඈති බව පෙනේ...... 
යමක් සිදුවී ඇති බව නම් පෙනේ තමා....මොනවා උනත් යමක් සිදුවී ඈති බව පෙනේ......
![]()

හිට්ලර් අන්න කවිත් ලියනවා....

යමක් සිදුවී ඇති බව නම් පෙනේ තමා....හිට්ලර් අන්න කවිත් ලියනවා....
![]()

කුමක් නමුත් ලොකු දෙයක් සිදුවී ඈත......!!