EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝත් නිකං ඔෆිස් එකක ඉන්න රාජ්‍ය සේවකයෙක් වගේ....... 5 ට එලාම් ඒක වැදුණු ගමන් දුවනවා ගෙදර..........

    :rofl: නැත්නම් බෑ බං..... කිරිදිවැල බස් එක අල්ල ගත්තේ නැත්නම්, ඉක්මනට ගෙදර එන්න වෙන්නේ නෑ... අනික අද කිඹුල් මාමිගේ ෂෝ එක...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ගෙදර යනවෝ........ දෝනිට පොඩ්ඩක් සනීප නෑලු දොස්තර අංකලේ ලඟට එක්ක යන්න ඕනේ......... සුභ රාත්‍රියක් හැමෝටම එහෙනං.........

    :oo: මචන්, ඩොකා මොකා උනත්, දෙන බෙහෙත් වල නම් ටික ලියා ගනින්, බෙහෙත් දෙන අයට කියලා..... ඊට පස්සේ, බෙහෙත නෙට් එකේ සර්ච් එකක් දාලා බලපන් සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම මොනවද කියලා...... ඔය අපේ නර්ස් ලා ඩබලටත් කෝල් එකක් දීපන්.... :yes:
     

    kingdewi

    Well-known member
  • :frown: හදිසි එකක් නෙවේ බං.... ඕවා මම ඉක්මනට හයි කරා කියලා, ඕකේ කස්ටමර් මාසෙකට ගෙනියන එකක් නෑ..... 18,750ක්....... ගන්නේ 12,000ට..... :rofl:

    ඉතුරු ටික උඹේ ඉන්ටර්නෙට් බිල ලු :P
    :frown: උඹලට විහිලු බං..... මමනේ මෙතන තත්වේ දන්නේ..... :( :(

    :( :( :( :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: මොනවා උනත් යමක් සිදුවී ඈති බව පෙනේ...... :yes:
    යමක් සිදුවී ඇති බව නම් පෙනේ තමා....:yes::yes: හිට්ලර් අන්න කවිත් ලියනවා....:dull::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    7351897432_651de25b72_z.jpg
     
    Status
    Not open for further replies.