~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~
මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..
මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !

Dath keeyak galewwada ?කිඹුලයියාට පිං... තාත්තාට බේත් කලාට![]()

දත ඇතුලෙන් පැහැවලා නිසා අද ගැලෙව්වෙ නෑ.. බේත් දුන්නා.... සෙනසුරාදා දිහාට ගලෝනවා...Dath keeyak galewwada ?![]()

දත ඇතුලෙන් පැහැවලා නිසා අද ගැලෙව්වෙ නෑ.. බේත් දුන්නා.... සෙනසුරාදා දිහාට ගලෝනවා...
මේ මනුස්සයා සල්ලි ගත්තෙත් නෑ... මාර අප්සට් අපේ පියාණන්ට.... පුදුම දොස්තර මහත්තයෙක් කිය කිය ආවා මගදි..![]()
එහෙනම් ලබන සතියේ තාත්තගේ දතත් ගලවලා, පුතාගෙත් දත් දෙක තුනක්ම ගලවලා අතට දෙන එක කරනවා අනිවා.......
ඔය කිඹුල් තඩියට, දතක් දැක්කොත් ගලවලා දාන්නමයි හිත.......
ඔව් ඔව් මචන්, කිඹුලා එතන එළකිරියේ උන්ට, ප්රජා සේවාවක් පටන් අරන් තියෙන්නේ...... කිරියේ උන්ගෙයි, උන්ගේ ගෙවල් වල උන්ගෙයි, හැමෝගෙම දත් ෆ්රී ගලවන්න ගිහින්, මේකා අනාත වෙනවා වෙලාවක.......!! 
කූල් එකේ ඉන්නවා කිඹුලයියා නං...එහෙනම් ලබන සතියේ තාත්තගේ දතත් ගලවලා, පුතාගෙත් දත් දෙක තුනක්ම ගලවලා අතට දෙන එක කරනවා අනිවා.......
ඔය කිඹුල් තඩියට, දතක් දැක්කොත් ගලවලා දාන්නමයි හිත.......
![]()
![]()
ඔව් ඔව් මචන්, කිඹුලා එතන එළකිරියේ උන්ට, ප්රජා සේවාවක් පටන් අරන් තියෙන්නේ...... කිරියේ උන්ගෙයි, උන්ගේ ගෙවල් වල උන්ගෙයි, හැමෝගෙම දත් ෆ්රී ගලවන්න ගිහින්, මේකා අනාත වෙනවා වෙලාවක.......!!
![]()
මාලඹේ මචං එක මරු තැනක්.. 

මේ දවස් නම් අන්ජ ම බජල්ය..............

සහයිකාව රැව්වා රැවිල්ලක්මේ දවස් නම් අන්ජ ම බජල්ය..............
වැඩ අධිකය....විවේකය අඩු නොව ඇත්තේ ම නැත.......
සහායිකාව කොන්ද අල්ලා ගෙනය........
තරියා ෆෝන් එකට ආන්සර් නොකරයි...
පේපර් ඇඩ් එකට කෝල් එයි...එන්නේ අනුරාධපුර, පොළොන්නරුව ආදී වන්නි හත්පත්තුවෙනි!!
හෙට අනිද්දට ආතතිය නිසා මම කූරියා ගැසුවොත් කපට වරෙල්ලා!!!!![]()

මේ දවස් නම් අන්ජ ම බජල්ය..............
වැඩ අධිකය....විවේකය අඩු නොව ඇත්තේ ම නැත.......
සහායිකාව කොන්ද අල්ලා ගෙනය........
තරියා ෆෝන් එකට ආන්සර් නොකරයි...
පේපර් ඇඩ් එකට කෝල් එයි...එන්නේ අනුරාධපුර, පොළොන්නරුව ආදී වන්නි හත්පත්තුවෙනි!!
හෙට අනිද්දට ආතතිය නිසා මම කූරියා ගැසුවොත් කපට වරෙල්ලා!!!!![]()
නොසෑහෙන්න වැඩ පැවරී ඇත...... හවස් වරුවේ පැමිණීමට අපේක්ෂා කරමි......
(කියවූ ඔබ සැමට ඉස්තුතියි.....)
හා......!!කූල් එකේ ඉන්නවා කිඹුලයියා නං...මාලඹේ මචං එක මරු තැනක්..
![]()

ඒකනේ කියන්නේ..... මාළඹේ මචන් එක පට්ට කියලා...... 
පෙරේරා මහතාට සුභ පැතුම්![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1532857
එලකිරි කෝච්චි පෙරෝ......එහෙනම් තරි මාමා කියපු කතාව ඈත්ත ඈ......
![]()
![]()
![]()

Code:http://www.elakiri.com/forum/showthread.php?t=1532857![]()

මේ දවස් නම් අන්ජ ම බජල්ය..............
වැඩ අධිකය....විවේකය අඩු නොව ඇත්තේ ම නැත.......
සහායිකාව කොන්ද අල්ලා ගෙනය........
තරියා ෆෝන් එකට ආන්සර් නොකරයි...
පේපර් ඇඩ් එකට කෝල් එයි...එන්නේ අනුරාධපුර, පොළොන්නරුව ආදී වන්නි හත්පත්තුවෙනි!!
හෙට අනිද්දට ආතතිය නිසා මම කූරියා ගැසුවොත් කපට වරෙල්ලා!!!!![]()
ඔව් ඔව් ඉතින් ස්ටුඩියෝ එකකුයි, ඩෙන්ටල් එකකුයි, දෙකක්ම රන් කරන්න එපායේ......
දුරින් හරි ගෙන්ව ගනින් බං..... බෝඩිමක් හොයා ගන්න බැරියෑ......
මෙයා මගුලක් කතා කරනවා ඒ ගමන...... 