EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    62_morning-sex_flash.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයු බොහෝ වේවා!!!

    අදත් තනියම අදිමි...........දැන් නම් අත පය, පිට කොදු රිදේ.......!!

    ආතතිය :dull: මොකක්ද බොලේ මේ.....!!

    ඔබතුමාටත් ආයුභෝ වේවා.......

    වරුවක හෝ නිවාඩුවක් ගතහොත් කෙසේද ඔබගේ අපහසුකම් මඟහරවා ගැනීමට.......?

    ටැග පිළිබඳව කිසිවක් නොදනිමි........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයු බොහෝ වේවා!!!

    අදත් තනියම අදිමි...........දැන් නම් අත පය, පිට කොදු රිදේ.......!!

    ආතතිය :dull: මොකක්ද බොලේ මේ.....!!
    ආයු බොහෝ වේවා...
    මං කාව හරි හොයන ගමං... :dull:

    ආතතිය

    මානසික ආතතිය - හැදින්වීම

    මනසට මිනිස් ජීවන රටාවට වෙනසක් ඇති කරන මනස විඩාවට වික්ෂිප්ත භාවයට ලක් කරන ඕනෑම දෙයක් ආතති ජනකයක් ලෙස හැදින්විය හැකිය.
    මානසික ආතතියේ ප්‍ර‍ෙභ්ද :
    දෙවර්ගයකි. එනම්,

    • ධනාත්මක සුභවාදී සධාකයක් නිසා ඇතිවන මානසික ආතතිය
    උදාහරණය විභාගය, විභාගයකින් සමත්වීම නිසා මනසෙහි ඇතිවන කැලබිලි ස්වභාවය.

    • සෘණාත්මක සාධකයක් ලෙස දික්කසාදය විභාගවලින් අසමත්වීම වැනි දෙයක් නිසා ඇතිවන මානසික වික්ෂිප්ත භාවය
    ලෙස සදහන් කළ හැකිය.

    මානසික ආතතිය හදුනාගන්නේ කෙසේද?
    මානසික ආතතිය දෙයාකාරයකට බාහිරව හෝ ශරීරයට හදුනා ගත හැකිය.
    මානසිකව,
    නොසන්සුන් භාවය, තරහා යාම, දරාගැනීමේ ශක්තිය අඩුවීම, නිතර බියට පත්වීමතිගැස්සෙ න සුර බව, කලහකාරී, භාවය , මානසික ඒකාග්‍රතාවය
    බිද වැටිමශාරිරික ව හුස්ම ගැනීමේ අපහසුතාවය, ආහාර රුචිය අඩු හෝ ඉතාවැඩිවීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම , ක්ලාන්ත ගතිය , කැරකිල්ල,
    ඇග ක්ෂයවීම හෝ මහත්වීම, ඇගේ පතේ රුදාව , හිස රදය.

    මානසික ආතතිය - ප්‍රතිකාර

    මානසික ආතතිය පාලනය කර ගන්නේ කෙසේද?

    ක්‍රම කිහිපයකි.
    • ගැටථ හදුනාගැනීම හා එය ක්‍රම‍වත්ව විදසා ගැනීම.
    මෙය තරමක් අපහසු කර්තවයයක් වුවද තමාට ඇතිවන ගැටථ හදුනාගෙන එයට ක්‍රමවත්ව පිලියම් ‍ෙයාදාගැනීමෙන් මානසික ආතතිය බොහෝදුරට අඩුකරගත
    හැක. ප්‍රතමයෙන්ම ගැටථ තමාට ආතතිය ඇති කරන අනුපිළිවෙලින් ගොනුකර ගැනීම කළයුතුය. ඉන්පසු ක්‍රමයෙන් පිළියම් සෙවිය යුතුය. මෙය තනිවම කල
    නොහැකි නම් විශ්වාසවන්ත හිතවාදියකුගේ සහාය ගැනීමද කල හැකිය. මෙය ලජ්ජාවට කාරණයක් නොවන අතර. තමාගේ ජිවිනය නිසි ආකාරයට පවත්වා
    ගැනීමට සංකිර්ණ වෙනස්වන ජිවන රටාවක් සමග මානසිට උපදේශණය ඉතා වැදගත්වෙි.

    • තව ක්‍රමයක්නම් තමාට කළ හැකි දේ හා නොකල හැකි සහ යුතුදේ සම්බන්ධව මනා අවබෝධයක් තිබිමයි.
    මෙමගින් තමාගේ සීමාවන් පවත්ගෙන අවුකූලව වැඩ කටයුතු සකස්වා ගත හැකිය.

    • අනිත් ක්‍රමයක් වනුයේ මනස සැහැල්ලු කරගැනීමට ඉගෙන ගැනිමයි.
    මෙයට සංගීතය , තමාගේ කැමැති විනෝද්‍යාංශයෙක් කිරීම, භාවනාව යෝගී ව්‍යායාම , විනෝද චාරිකා , කිසිදෙයක් නොකොට තම ජීවන රටාවෙන් කලහකාරී
    පරිසිරයන් මදක් ඇත්ව නිස්කලංකව සිටිම වැනි දෑ සිදුකරහැකය. තවද තමා ගැන අවදානය අඩුකර අනුන් ගැන සිතිම, අන් අය ගැන තරහ ගැනීමෙන් වැලකිම,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයු බොහෝ වේවා...
    මං කාව හරි හොයන ගමං... :dull:

    ආතතිය
    මානසික ආතතිය - හැදින්වීම
    අන් අය ගැන තරහ ගැනීමෙන් වැලකිම,
    පින් සිදු වේවා.....

    විස්තර වලට පින්ය....

    නමුත් මා සොයන්නේ ඔබ කියන ආතතිය ගැන නොව -------ආතතිය:dull: -----ගැනය......
    ඔබ විස්තර කරන්නට යෙදී ඇත්තේ නිකන් ම නිකං ආතතිය ගැනය.......
    එය මේ අවස්ථාවේ දී නොයෙදේ.......:dull::baffled:

    හේතුව මා දන්නා තරමින් ආතතිය ඩල් නොවන නිසාය...........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පින් සිදු වේවා.....

    විස්තර වලට පින්ය....

    නමුත් මා සොයන්නේ ඔබ කියන ආතතිය ගැන නොව -------ආතතිය:dull: -----ගැනය......
    ඔබ විස්තර කරන්නට යෙදී ඇත්තේ නිකන් ම නිකං ආතතිය ගැනය.......
    එය මේ අවස්ථාවේ දී නොයෙදේ.......:dull::baffled:

    හේතුව මා දන්නා තරමින් ආතතිය ඩල් නොවන නිසාය...........

    :oo: ඕක ඔය ඊයේ ටැග් එකක් වැටිලා තිබ්බා ආතතිය-->කූරියා ද මොකක්ද එකක්..... ඒකට කොස් මාමා ගේම ඉල්ලුවද කොහෙද.....?? ඊට පස්සේ ටැග් එක ඔහොම වෙනස් වෙලා..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: ඕක ඔය ඊයේ ටැග් එකක් වැටිලා තිබ්බා ආතතිය-->කූරියා ද මොකක්ද එකක්..... ඒකට කොස් මාමා ගේම ඉල්ලුවද කොහෙද.....?? ඊට පස්සේ ටැග් එක ඔහොම වෙනස් වෙලා..... :yes:
    ඒ කියන්නේ මට ගහපු ටැගත්.............:dull::baffled::ලොල්:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොසා පොල්ලක් තැබූ බැවින් මාහට ඉන්ටවීව් එකකට පැමිණි ළමුන් පිරිසකට වග කීමට සැට් වී ඇත....... සැරෙන් සැරේ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පින් සිදු වේවා.....

    විස්තර වලට පින්ය....

    නමුත් මා සොයන්නේ ඔබ කියන ආතතිය ගැන නොව -------ආතතිය:dull: -----ගැනය......
    ඔබ විස්තර කරන්නට යෙදී ඇත්තේ නිකන් ම නිකං ආතතිය ගැනය.......
    එය මේ අවස්ථාවේ දී නොයෙදේ.......:dull::baffled:

    හේතුව මා දන්නා තරමින් ආතතිය ඩල් නොවන නිසාය...........
    :dull: මේක කියවා මා හටද යම් ආතතියක් සෑදීගෙන එන සෙයකි...:baffled:
    ආතතිය ඇත්තෝ මිනී මරාගනීමටත් බඩු මුට්ටු පොලේ ගැසීමටත් හුරු වූවෝ වෙත්ද ? :rolleyes::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: මේක කියවා මා හටද යම් ආතතියක් සෑදීගෙන එන සෙයකි...:baffled:
    ආතතිය ඇත්තෝ මිනී මරාගනීමටත් බඩු මුට්ටු පොලේ ගැසීමටත් හුරු වූවෝ වෙත්ද ? :rolleyes::dull:
    සෙනසුරාදා දින පියාණන් සමග පැමිණීමේදී කොසා සේ අතින් කටින් එල්ලං ආවොත් හෝ මුදල් දීමට තැත් කළහොත් ඔබට ද ආතතියේ රස බැලීමට හැකි වනු ඇති අතර ආතතිය පිළිබද නව කරුණු ගණනාවක් ඔබට උගත හැකිවනු ඇත.........:dull::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොසා පොල්ලක් තැබූ බැවින් මාහට ඉන්ටවීව් එකකට පැමිණි ළමුන් පිරිසකට වග කීමට සැට් වී ඇත....... සැරෙන් සැරේ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි......
    මෙහි අදහස බොසා පොලු ගණනාවක හිමිකරුවෙක් බවද?:oo:
    අහෝ උන්දෑ ගේ ඇඹෙණිය!!!!!:baffled::rofl:
     
    Status
    Not open for further replies.