
ආයු බොහෝ වේවා!!!
අදත් තනියම අදිමි...........දැන් නම් අත පය, පිට කොදු රිදේ.......!!
ආතතියමොකක්ද බොලේ මේ.....!!
ආයු බොහෝ වේවා...ආයු බොහෝ වේවා!!!
අදත් තනියම අදිමි...........දැන් නම් අත පය, පිට කොදු රිදේ.......!!
ආතතියමොකක්ද බොලේ මේ.....!!

මෝචරියේ තියෙන මිනී දෙකක්ද මන්දා දෙන්නගෙම කකුල් උඩු අතට නේද තියෙන්නේ........?![]()



පින් සිදු වේවා.....ආයු බොහෝ වේවා...
මං කාව හරි හොයන ගමං...
ආතතිය
මානසික ආතතිය - හැදින්වීම
අන් අය ගැන තරහ ගැනීමෙන් වැලකිම,
-----ගැනය......

පින් සිදු වේවා.....
විස්තර වලට පින්ය....
නමුත් මා සොයන්නේ ඔබ කියන ආතතිය ගැන නොව -------ආතතිය-----ගැනය......
ඔබ විස්තර කරන්නට යෙදී ඇත්තේ නිකන් ම නිකං ආතතිය ගැනය.......
එය මේ අවස්ථාවේ දී නොයෙදේ.......
හේතුව මා දන්නා තරමින් ආතතිය ඩල් නොවන නිසාය...........
ඕක ඔය ඊයේ ටැග් එකක් වැටිලා තිබ්බා ආතතිය-->කූරියා ද මොකක්ද එකක්..... ඒකට කොස් මාමා ගේම ඉල්ලුවද කොහෙද.....?? ඊට පස්සේ ටැග් එක ඔහොම වෙනස් වෙලා..... 
ඒ කියන්නේ මට ගහපු ටැගත්.............ඕක ඔය ඊයේ ටැග් එකක් වැටිලා තිබ්බා ආතතිය-->කූරියා ද මොකක්ද එකක්..... ඒකට කොස් මාමා ගේම ඉල්ලුවද කොහෙද.....?? ඊට පස්සේ ටැග් එක ඔහොම වෙනස් වෙලා.....
![]()

:ලොල්:ඒ කියන්නේ මට ගහපු ටැගත්.............:ලොල්:
පින් සිදු වේවා.....
විස්තර වලට පින්ය....
නමුත් මා සොයන්නේ ඔබ කියන ආතතිය ගැන නොව -------ආතතිය-----ගැනය......
ඔබ විස්තර කරන්නට යෙදී ඇත්තේ නිකන් ම නිකං ආතතිය ගැනය.......
එය මේ අවස්ථාවේ දී නොයෙදේ.......
හේතුව මා දන්නා තරමින් ආතතිය ඩල් නොවන නිසාය...........
මේක කියවා මා හටද යම් ආතතියක් සෑදීගෙන එන සෙයකි...


ඒ කියන්නේ මට ගහපු ටැගත්.............:ලොල්:
කොසා මාමා ගේම ඉල්ලුවා විතරයි ඒක එයාට රිටන් උනා 
සෙනසුරාදා දින පියාණන් සමග පැමිණීමේදී කොසා සේ අතින් කටින් එල්ලං ආවොත් හෝ මුදල් දීමට තැත් කළහොත් ඔබට ද ආතතියේ රස බැලීමට හැකි වනු ඇති අතර ආතතිය පිළිබද නව කරුණු ගණනාවක් ඔබට උගත හැකිවනු ඇත.........මේක කියවා මා හටද යම් ආතතියක් සෑදීගෙන එන සෙයකි...
ආතතිය ඇත්තෝ මිනී මරාගනීමටත් බඩු මුට්ටු පොලේ ගැසීමටත් හුරු වූවෝ වෙත්ද ?![]()


මෙහි අදහස බොසා පොලු ගණනාවක හිමිකරුවෙක් බවද?බොසා පොල්ලක් තැබූ බැවින් මාහට ඉන්ටවීව් එකකට පැමිණි ළමුන් පිරිසකට වග කීමට සැට් වී ඇත....... සැරෙන් සැරේ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි......


