යහපති......![]()
මේ සිරාවට ඒ හින්දාමද දන්නේ නෑ මූ හදන තේ මූ විතරක්ම බොන්නෙත්.......![]()
යකෝ මම හදන තේ එකම තමා එයත් බොන්නේ..... 
යහපති......![]()
මේ සිරාවට ඒ හින්දාමද දන්නේ නෑ මූ හදන තේ මූ විතරක්ම බොන්නෙත්.......![]()
යකෝ මම හදන තේ එකම තමා එයත් බොන්නේ..... 
ඕකගේ බයිලා සන්ජියෝ, එදා අපි ගිය දවසේ නගා නොහිටින්න වතුරවත් නෑ....
මූත් යසට ඇරලා දැම්ම ඒ ළමය හදපු කෑම බීම සේරම...
අනේ මුගේ තේ....![]()
අහපිය දෙන කින්ග් ගෙන් මගේ තේ එක ගැන...... 
හොක් හොක් හූ......... අයියෝ රත්නේ........![]()
කොහොමද ආතල් එක කවියා රත්නෙග් බඩ විරේක තේ බිලා බස් එනකං රස්තියාදු වේවි ඉන්නකොට එදා වගේ.........![]()



ඕව හරියයි මචන් ..
මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි..
නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි.



හෆ්ෆේ....අමා සැටක් දැනේ දැනේ...................
ඒ විතරක් යැ....රූට දාගෙන මොප් කරන කොට සැට ට්‍රිබල් වේ.............
හතර හන්දි කැඩී ගෙදර යන විට පියඹ රති විකාරයෙන් හිටියොත් ඉවරම තමාය.........![]()




umba illan linde paninna wage oya hadanne..අහපිය දෙන කින්ග් ගෙන් මගේ තේ එක ගැන......
![]()

සෙනේ සිතින් ... සැනසිල්ලෙන් ...
එක සිතිවිල්ලෙන් ...
වෙමින් එකම මවකගෙ දරුවන් ....
නුවන් පියෙන තුරා ඉඳිමු ...
අප හසරැල්ලෙන් ....
oho! oya paththe aadara andumen indala thiyanwaa wage umba gedara enakota..![]()
මේ පැත්තේ ප්‍රතිචාරය :- "ශික්, මහ හොද නෑ....."![]()

පින්වත් ඇම් සී වැසියනි ....කෙසේද මෙහි තතු විත්ති

ආ ඉන්දික මාමි..... ඔයා......!!

umba illan linde paninna wage oya hadanne..![]()
හෆොයි ඈත්ත නේන්නම්.... දැන්නේ දැක්කේ දෙන කිංග් මාමි ඈවිත් බව...... 
විනෝද වෙන්නට අපි බීබී කිව් දාලා.....
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා.....
කිඹුලා විලා එකේ පිලිකන්නට වීලා.........
ඒ දවසේ අපි බර්ගර් කෑවා..
ඉස්සන් අරගෙන කරටුට්ටං කෙරුවා....
ප්‍රීතියෙන්........................
![]()


ලොවෙත් නෑ....oho! oya paththe aadara andumen indala thiyanwaa wage umba gedara enakota..![]()
![]()

