EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකගේ බයිලා සන්ජියෝ, එදා අපි ගිය දවසේ නගා නොහිටින්න වතුරවත් නෑ....:yes:
    මූත් යසට ඇරලා දැම්ම ඒ ළමය හදපු කෑම බීම සේරම...:baffled:
    අනේ මුගේ තේ.... :frown:

    :frown: අහපිය දෙන කින්ග් ගෙන් මගේ තේ එක ගැන...... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕව හරියයි මචන් ..

    මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි..

    නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි.


    :yes::yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆේ....අමා සැටක් දැනේ දැනේ...................:dull:
    ඒ විතරක් යැ....රූට දාගෙන මොප් කරන කොට සැට ට්‍රිබල් වේ.............:dull::dull::angry:

    හතර හන්දි කැඩී ගෙදර යන විට පියඹ රති විකාරයෙන් හිටියොත් ඉවරම තමාය.........:baffled:

    :rofl::P:lol:

    මේ පැත්තේ ප්‍රතිචාරය :- "ශික්, මහ හොද නෑ....." :rofl::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සෙනේ සිතින් ... සැනසිල්ලෙන් ...
    එක සිතිවිල්ලෙන් ...
    වෙමින් එකම මවකගෙ දරුවන් ....
    නුවන් පියෙන තුරා ඉඳිමු ...
    අප හසරැල්ලෙන් ....
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විනෝද වෙන්නට අපි බීබී කිව් දාලා.....
    තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා.....
    කිඹුලා විලා එකේ පිලිකන්නට වීලා.........
    ඒ දවසේ අපි බර්ගර් කෑවා..
    ඉස්සන් අරගෙන කරටුට්ටං කෙරුවා....
    ප්‍රීතියෙන්........................

    :rofl:

    :rofl::P:lol: ලොවෙත් නෑ....
     
    Status
    Not open for further replies.