හිතාදර කොසා මාමාට සතියම වැලාගේ බැල්ම වැටී ඇති සෙයක් පෙනේ.........
එහෙනං ලොකු හිට්ලර්ගෙ කාලෙ ඉදංම තේ හදන්නෙ මූ ද කොහෙද..![]()
කුකුලණි කෙසේද ඔබගේ සුභ උදෑසන.......
සුභ උදෑසනක්...සුභ උදෑසනක් කුකුළණි.....![]()


මේ දවස් ටිකේම කොසා නිකන් අමුතු අමුතු ඒවා දාන්නේ....![]()

කොස් සීයා ඈවිස්සිලා......!!
ඉස්සුවේ මුගෙන්.....
http://www.elakiri.com/forum/showthread.php?t=1532534
සුභ උදෑසනක්...
සංකපාල මලය වැලන්ටයින් සමරන්නේ නැතුව වගේ....![]()

කෙසේද අද දවස...... මටනං පට්ට ඈ.........![]()
එහෙනම් උදේම sex බෑ කියාගෙන ටැගක් දාගෙන නැහුනේ මොකෝ...... 
![]()
එහෙනම් උදේම sex බෑ කියාගෙන ටැගක් දාගෙන නැහුනේ මොකෝ......
![]()

වැලන්ට සමරල වගේ...කෙසේද අද දවස...... මටනං පට්ට ඈ.........![]()


වැලන්ට සමරල වගේ...
හෙම්බ සනීපද...
දැන්වීමක් පලකරමු...සංකපාලයා සෝස මලක් සොයමින් සිටි..... කෙසේද අපි ඔහුට සහාය වන්නේ.......?![]()

කෙසේද අද දවස...... මටනං පට්ට ඈ.........![]()

උදේම මොකක්හරි ලාබයක් වෙලා වගේ...මේ හුයන්නක් නෙවෙයි වෙන සිද්දියක් බං......![]()

දැන්වීමක් පලකරමු...![]()

බොසා නැද්ද, හෙම්බ හොඳ උනාද එහෙමත් නැත්තම් ඊයෙ ආපු කිකිළියෙක්වත් ...![]()