EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :D ස්තූති කොස් මාමේ..... :yes: ඒ උනාට අපේ මෝඩයෝ, කොච්චර කිව්වත් අහන්නේ නෑ.... එක්කෝ HP ලඩ්ඩකට අහු වෙනවා.... එහෙමත් නැත්නම් හම්බයට අහු වෙනවා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙගෙ ගේ ලගින් ආවා .. ගියා.. ආයෙ ආවා ආයෙ ගියා...
    එක පාරක් යද්දි දුඹුරු පාට ත්‍රීවිල් එකක් තිබ්බා.. ඊලග පාර යද්දි ඒක නෑ :rolleyes:

    :oo: පොට්ටද....?? දුඹුරු පාට නෙවේ කොළ පාට.....!! මොකෝ මේ පැත්තේ ආවේ....?? අක්කට හරි කතා කරලා යන්න එපායේ බං...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    A newly married husband saved his wife's mobile number on his mobile as "My life"
    After one year of marriage he changed the number to "
    My Wife"
    After 2 years of marriage he changed the number to "
    Home"
    After 5 years of marriage he changed the number to "
    Hitler"
    After 10 years of marriage he changed the number to "
    Wrong Number"

    why happen like this??

    leave any comment before you go
    thanx

    :rofl: :P
     
    Status
    Not open for further replies.