EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    laptop eka wenuwata oka thamai mama paavichchi karanne. mage normal karana wada okkoma oken puluwan.

    ලැපකට වඩා පහසුද වැඩ වලට........? බර, සයිස් එක අතින්නම් ලැපක් කැලේ ටැබක් එක්ක බැලුවොත්...... අනික ෆෝන් ෆසිලිටි එකත් තියෙන නිසා වාසි නේද......? බැටරිය බහිනවා ඉක්මන්ද android ෆෝන් වල වගේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    eeta kalin uu sunny eka parissam karaganne kohomada kiyala balawaalu.. :P

    :yes: කියලා වැඩක් නෑ බං..... මම කොහේ ගිහින් ආවත්, කාර් එකේ කාපට් ටික ගසලා දානවා..... මේකි පුරුදු වෙන්න අරන් ගිහින්, ඔහේ ගෙනත් දාලා යනවා..... මම කාර් එකට නැග්ගහම කාපට් වල වැලි..... ඉතින් ඒ වෙලාවට....... :angry: මේකට මොකද කරන්නේ....... :rolleyes: තරි මාමා නම් ක්‍රිමිනල් අයිඩියා එකක් දුන්නා.... ඒත් ඒක Sun Lanka එකේ 18,000ක් කිව්වා...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලැපකට වඩා පහසුද වැඩ වලට........? බර, සයිස් එක අතින්නම් ලැපක් කැලේ ටැබක් එක්ක බැලුවොත්...... අනික ෆෝන් ෆසිලිටි එකත් තියෙන නිසා වාසි නේද......? බැටරිය බහිනවා ඉක්මන්ද android ෆෝන් වල වගේ.......
    meke battery eka num phone ekata wada hondai. 4000mah battery ekak thiyenne.. mage wada walata lesi num thamai. :yes:
     
    oya mona kalath anthimata trial yanna wenne learners wahaneka. ehinda danmama learners ekakata yawanna. oka therum karala denna.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    meke battery eka num phone ekata wada hondai. 4000mah battery ekak thiyenne.. mage wada walata lesi num thamai. :yes:

    මමත් මේ දවස වල මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ කොසා මාමේ android එකකට මාරු වෙනවද නැද්ද කියලා....... සමහර දවස් වලට පිස්සු හැදෙනවා ගෙදර ඉද්දි ඔෆිස් එකේ මොකක්හරි මගුලක් කරන්න වුනොත්.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට එහෙම නැතිව ඕක කනේ තියාගෙන පාරක නැවතිලා කෝල් එකක් ගන්නත් ලැජ්ජනේ........

    :oo: කොල්ලුපිටියේ ස්ටේෂන් රෝඩ් එක පැත්තේ ගිහින් බලපන්.... කී දෙනෙක් කනේ තියාගෙන ඉන්නවද කියලා ඔහොම ගඩොල් බාග.... එක විකාරයයි...... 177 බස් පෝලිමේ..... :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලැපකට වඩා පහසුද වැඩ වලට........? බර, සයිස් එක අතින්නම් ලැපක් කැලේ ටැබක් එක්ක බැලුවොත්...... අනික ෆෝන් ෆසිලිටි එකත් තියෙන නිසා වාසි නේද......? බැටරිය බහිනවා ඉක්මන්ද android ෆෝන් වල වගේ.......
    onna sanjee prashn ahann gaththa...dan deepallako uththara...:lol::lol:
     
    • Like
    Reactions: urajdrlk
    Status
    Not open for further replies.