EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: කවුරු හරි මාව කොනිත්තපල්ලාකෝ....... :rofl: මම මේ දකින්නේ හීනයක්ද....?? :rolleyes: නැත්නම් මට වැදි බණ ඈහුනද.....?? :rofl::P

    :frown: මාසෙකට සැරයක් උඹ බොන්නම ඕනා....... :yes: නැත්නම් මම කියනවා උඹ බොන්නේ නෑ කියලා...... :rofl: :P :baffled: :dull:

    Bonne na yako mama aye .. thopila balahallako...

    Mata bonna kiyala wiwida balapaam thiyenawa ;) mama owata ahu wenne naa:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඔෆිස් එකේ වැඩ ගෙදර අරන් යන්න එපා බං..... මම මේ කැස්පර් කාරයාගේ වත් විදිහක් හොයනවා, ඔෆිස් එකේ නම්බර් ටික බ්ලොක් කරන්න ඉරිදා දවසට සහ හවස 5න් පස්සේ..... :P

    කොච්චර ආස වුනත් මගේ ජොබේ හැටියට එහෙම කරන්න විදියක් නෑ බං..... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: කොහෙද බං ඒක තියෙන්නේ.....?? කොහොමද ඒක කරන්නේ....?? ඒක කරහම මොකද වෙන්නේ....?? කාර් එකේ ක්ලච් එක, ලේලන්ඩ් එකක ක්ලච් එකක් වගේ තද වෙයිද....?? :P
    බූස්ටර් එකට ඉහලින් තව පොඩි පොම්පයක් ඇති.. (අපේ බසයේ තියෙන්න උඪිං.. කාර් එකේ නං දන්නෑ හරියටම ) ඔය මගුල සව්ත්තු උනාම ක්ලච් එකේ තද කෙලින්ම කකුලට දැනෙනවා...
    ලේලන්ඩ් එක තරං නං තද වෙන එකක් නෑ බං.. කාර් නෙ... උඹට ඒ තරං තද කරන්න නං ඕනෙ..
    පැඩ්ල් එකට ටෙන්ශන් වැඩි ස්ප්‍රිං එකක් දාපං.. එක්කො කර් එක ගෙදර තියෙයි.. එක්කො ..........:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled: මූට තියෙන ලෙඩ මදිවට....
    එහෙනං පවර් ක්ලච් එක ඩිසේබල් කරන්න කියමු.. තද වැඩි උනාම ගෑනු එළවන්නෙ නෑ :rofl:

    :oo: මොන මගුල හැටි කරන හැටි කියපිය..... මම ඔය කාර් වල වැඩ කෑලි දන්නේ නෑ..... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    coolo! tho oya post eka edit karala podi pic ekak damme neththam denawa thota rep ekak jeevithe epa wennama! :frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "owa denu parahata..thama sammathe pihitaa sita"....:dull::dull: Google eketh oowata uththara thiyenawa....:rolleyes::yes::rofl::P

    ඔව් තියෙනවා තමා...... ඒත් මම නොදන්නා අය කියන දේවල් වලට වඩා දන්නා අය කියන දේවල් අගය කරනවා........ තේරුනාද පුටේ.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මොන මගුල හැටි කරන හැටි කියපිය..... මම ඔය කාර් වල වැඩ කෑලි දන්නේ නෑ..... :no:
    කරන්නෙ ඉතිං අර කෑල්ල වැඩ කරන එක නතර කරන්න ඕනෙ...
    ගලෝලා ගෙට ගන්න බැරිද ? :dull::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් තියෙනවා තමා...... ඒත් මම නොදන්නා අය කියන දේවල් වලට වඩා දන්නා අය කියන දේවල් අගය කරනවා........ තේරුනාද පුටේ.......
    ඒ පොයින්ට් එකත් නරක නෑ.. හැබැයි ඔය තියරියට ඔයා ආදර්ශයට ගත යුතු සුදුසුම කෙනා රත්නෙ...:dull::rofl:
    කැමතිද ? :cool:
     
    Status
    Not open for further replies.