ගුඩ් මෝනිං...
කෝ අර බෝතල් වීරයා...? තාම නිදිද...?![]()
කවුද හොට්ටෝ බෝතල් වීරයා...... 
ගුඩ් මෝනිං...
කෝ අර බෝතල් වීරයා...? තාම නිදිද...?![]()
කවුද හොට්ටෝ බෝතල් වීරයා...... 
සුබ උදෑසනක් කවියෝ....
නියමම කාඩ්බෝර්ඩ් වීරයා...
ඔක්කොටම විසඳුම බෝතලේ...
දවල් වෙලා අමතමු ඕකට....![]()
මම අහිංසකයි අයියලා....... 
ඌට බනින්න හිතෙන්නෙත් නෑ බං මට වෙලාවකට...![]()

ඒකනේ බං.... මම අහිංසකයි...... 
Sinha denuwath gema atha arala naa muth ekka![]()
ඒකනම් ඇත්ත, ඕක මොනවා කියුවත් ගණන් ගන්නේ නෑ.
ඒ වුනාට ආයේ ගෙදර ගෙනත් බොන එක නවත්තන්න ඕනි....![]()
ගණන් ගන්න හිතෙනවද බං මෙහෙම ගේම ම ඉල්ලගෙන එනකොට....... 
ඒක අතකින් එලියෙන් බීලා එනවට වඩා හොඳයි ගෙදර බොන එක... ඒත් මේ වෙලාවේ ඔහොමබොන එක හොඳ නෑ...
ඒකනේ කියන්නේ.....!!හරි හරි එහෙම හිතමු....මම අහිංසකයි අයියලා.......
![]()


කස්ටියටම සුභ උදෑසනක් වේවා...... කෙසේද සැප දුක මාගේ සහෝදරවරුනි.........
ඊයේ රාත්රියේත් ගින්නක් ඇවිලී ඇති බව දුටිමි......සියළු දෙනාම තම තමන්ගේ හිත් නොහොඳකම් දුරු කරගන්නා ලෙසටත් පෙර මෙන් සහෝදරත්වයෙන් සිටිනා ලෙසටත් මම සියළුම සහෝදරයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි........

ආයේ වලි දාගන්න එකාට, කොස් මාමාගේ පින්තූරයක් සමගින්, -රෙප් දෙනවා....... 
sinha maathawata aranchi unoth num sinhayawa bothalayak athulatama daala thiyeyi![]()

ආයේ වලි දාගන්න එකාට, කොස් මාමාගේ පින්තූරයක් සමගින්, -රෙප් දෙනවා.......
![]()


ඇඳ.........?![]()

kbk in the well..ඇයි මොකෝ උඹ නිදාගන්නේ ඇඳේ නෙමෙයිද..? දේදුනු පැදුරක් දීලද තියෙන්නේ..?![]()

ඇයි මොකෝ උඹ නිදාගන්නේ ඇඳේ නෙමෙයිද..? දේදුනු පැදුරක් දීලද තියෙන්නේ..?![]()
