EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක් කවියෝ....:)
    නියමම කාඩ්බෝර්ඩ් වීරයා...:baffled::P
    ඔක්කොටම විසඳුම බෝතලේ...:frown:
    දවල් වෙලා අමතමු ඕකට.... :yes:

    :shocked: මම අහිංසකයි අයියලා....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනම් ඇත්ත, ඕක මොනවා කියුවත් ගණන් ගන්නේ නෑ.:cool:
    ඒ වුනාට ආයේ ගෙදර ගෙනත් බොන එක නවත්තන්න ඕනි.... :rolleyes:

    :oo: ගණන් ගන්න හිතෙනවද බං මෙහෙම ගේම ම ඉල්ලගෙන එනකොට....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කස්ටියටම සුභ උදෑසනක් වේවා...... කෙසේද සැප දුක මාගේ සහෝදරවරුනි.........

    ඊයේ රාත්‍රියේත් ගින්නක් ඇවිලී ඇති බව දුටිමි...... :( සියළු දෙනාම තම තමන්ගේ හිත් නොහොඳකම් දුරු කරගන්නා ලෙසටත් පෙර මෙන් සහෝදරත්වයෙන් සිටිනා ලෙසටත් මම සියළුම සහෝදරයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි........

    :yes::yes: ආයේ වලි දාගන්න එකාට, කොස් මාමාගේ පින්තූරයක් සමගින්, -රෙප් දෙනවා....... :angry:
     
    Status
    Not open for further replies.