EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo::oo: උඹේ නමත් කියෙව්වා...
    පේන විදිහට මං එළකිරි එකේ කරන කියන වැඩ.. හැසිරෙන විදිහ හොද නෑ ‍වගේ...
    තව ටිකක් බලලා මමත් අත ඇරලා දානවා...

    උඹ කිව්වද.......? මට ඊයේ මුල සින්දු 2 ක් විතර අහන්න ලැබුනේ බං මගේ හිතාදර අසල්වැසි ගෝතයා අපේ දිහා ආවා ඌත් අලුතෙන් චයිනීස් ටැබක් අරං ඒ ඉලව්ව මට පෙන්නන්න.....

    යකෝ රෙද්දක් නොපවසව.....මේ දැන් උඹ දෙවෙනි වතාවටත් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න හදන්නේ හරිද ඕව කිව්වොතින්....... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රට ඉදං(සිංගප්පූරුව) ගෙනාපු සැම්සුං ටැබ් 5ක් තියෙනවා ..
    කව්රු හරි ඉන්නවා නං කියන්න
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රට ඉදං(සිංගප්පූරුව) ගෙනාපු සැම්සුං ටැබ් 5ක් තියෙනවා ..
    කව්රු හරි ඉන්නවා නං කියන්න
    model number, prices daapan balanna..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    eke radio ekakuth ne
    comments wala tiyenawa screen light eka madi kiyala..
    battery ekath dawasak wath hitin ne lu :dull:

    mokadda ?

    හැබැයි සයිස් එකනම් අල්ල පුරෝලා එකයි......

    ow ithin ekanam ehema thamai :baffled:

    රට ඉදං(සිංගප්පූරුව) ගෙනාපු සැම්සුං ටැබ් 5ක් තියෙනවා ..
    කව්රු හරි ඉන්නවා නං කියන්න

    ganan kohomada :confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    oka chinese ekak ne ?
    Durability, battery thamai owayeth sure karanna beri..
    චයිනා නම් තමා. ගෙවන ගානට අවුරුද්දක් හමාරක් පාවිචි කලොත් ඇති.:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වදයක් නං කියපල්ලා.. හංග හංග ඉන්නෙ නැතුව.. මටත් ඕන නෑ වාත වෙවී ඉන්න තව කෙනෙක්ට ‍
    උඹට ඒ පාර මොකක්ද වෙන්න යන්නේ....:confused::oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රට ඉදං(සිංගප්පූරුව) ගෙනාපු සැම්සුං ටැබ් 5ක් තියෙනවා ..
    කව්රු හරි ඉන්නවා නං කියන්න
    ලැපක් කනේ තියන් කෝල් ගන්නවා වගේ නේද....:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චයිනා නම් තමා. ගෙවන ගානට අවුරුද්දක් හමාරක් පාවිචි කලොත් ඇති.:rolleyes:
    ithin eeta aduwen Galaxy Y eka thiyenne. guaranteed 3,4 years puluwan..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට ඒ පාර මොකක්ද වෙන්න යන්නේ....:confused::oo:
    මගෙ ක්‍රියා කලාප නිසා කෙනෙක්ට හිරිහැරයක් වෙනවා නං මම අයිං වෙලා ‍ඉන්න එක තමා හොද.. :yes:
     
    Status
    Not open for further replies.