oka chinese ekak ne ?
Durability, battery thamai owayeth sure karanna beri..
oka chinese ekak ne ?
හරි හරි එහෙම හිතමු....
වැඩට ගිහින්ද ඉන්නේ...![]()
නිවාඩුවක් දාලා හිටියේ අද..... ගෙදර හිටියත් කන්කරච්චලේ නිසා වැඩට ආවා...... 
උඹේ නමත් කියෙව්වා...
පේන විදිහට මං එළකිරි එකේ කරන කියන වැඩ.. හැසිරෙන විදිහ හොද නෑ වගේ...
තව ටිකක් බලලා මමත් අත ඇරලා දානවා...

model number, prices daapan balanna..රට ඉදං(සිංගප්පූරුව) ගෙනාපු සැම්සුං ටැබ් 5ක් තියෙනවා ..
කව්රු හරි ඉන්නවා නං කියන්න
eke radio ekakuth ne
comments wala tiyenawa screen light eka madi kiyala..
battery ekath dawasak wath hitin ne lu![]()
හැබැයි සයිස් එකනම් අල්ල පුරෝලා එකයි......

රට ඉදං(සිංගප්පූරුව) ගෙනාපු සැම්සුං ටැබ් 5ක් තියෙනවා ..
කව්රු හරි ඉන්නවා නං කියන්න

චයිනා නම් තමා. ගෙවන ගානට අවුරුද්දක් හමාරක් පාවිචි කලොත් ඇති.oka chinese ekak ne ?
Durability, battery thamai owayeth sure karanna beri..

උඹට ඒ පාර මොකක්ද වෙන්න යන්නේ....වදයක් නං කියපල්ලා.. හංග හංග ඉන්නෙ නැතුව.. මටත් ඕන නෑ වාත වෙවී ඉන්න තව කෙනෙක්ට


ලැජ්ජාවක් නැතුව කියන හැටි විතරක් ත්රෙඩ් ඒක කනවයි කියලා........![]()
ලැජ්ජා නහරේ කැපුවා...... 

ලැපක් කනේ තියන් කෝල් ගන්නවා වගේ නේද....රට ඉදං(සිංගප්පූරුව) ගෙනාපු සැම්සුං ටැබ් 5ක් තියෙනවා ..
කව්රු හරි ඉන්නවා නං කියන්න

ithin eeta aduwen Galaxy Y eka thiyenne. guaranteed 3,4 years puluwan..චයිනා නම් තමා. ගෙවන ගානට අවුරුද්දක් හමාරක් පාවිචි කලොත් ඇති.![]()
මගෙ ක්රියා කලාප නිසා කෙනෙක්ට හිරිහැරයක් වෙනවා නං මම අයිං වෙලා ඉන්න එක තමා හොද..උඹට ඒ පාර මොකක්ද වෙන්න යන්නේ....![]()

Baluwata awlak naa kotiyak prashna nam ahanna epa![]()
