උඹ කිව්වද.......? මට ඊයේ මුල සින්දු 2 ක් විතර අහන්න ලැබුනේ බං මගේ හිතාදර අසල්වැසි ගෝතයා අපේ දිහා ආවා ඌත් අලුතෙන් චයිනීස් ටැබක් අරං ඒ ඉලව්ව මට පෙන්නන්න.....
යකෝ රෙද්දක් නොපවසව.....මේ දැන් උඹ දෙවෙනි වතාවටත් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න හදන්නේ හරිද ඕව කිව්වොතින්.......![]()










