EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ කිව්වද.......? මට ඊයේ මුල සින්දු 2 ක් විතර අහන්න ලැබුනේ බං මගේ හිතාදර අසල්වැසි ගෝතයා අපේ දිහා ආවා ඌත් අලුතෙන් චයිනීස් ටැබක් අරං ඒ ඉලව්ව මට පෙන්නන්න.....

    යකෝ රෙද්දක් නොපවසව.....මේ දැන් උඹ දෙවෙනි වතාවටත් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න හදන්නේ හරිද ඕව කිව්වොතින්....... :angry:
    :rofl::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රට ඉදං(සිංගප්පූරුව) ගෙනාපු සැම්සුං ටැබ් 5ක් තියෙනවා ..
    කව්රු හරි ඉන්නවා නං කියන්න

    උඹේ කොමිෂන් ඒක නැතුව ගානයි ජාතියයි විස්තරයි කියපන්........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mokadda ?

    ow ithin ekanam ehema thamai :baffled:

    ganan kohomada :confused:
    දුරථන අංකෙ විතරයි දුන්නෙ මට.. ඒක දෙන්නං කථා කර ගන්නවද ? :rolleyes:
    ඒ මනුස්සයත් ඕවා ගැන වැඩිය දන්නෙ නෑ.. (ටැබ් ගැන ) කතා කරලා ගානකට ආවොත් ගන්න :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ කොමිෂන් ඒක නැතුව ගානයි ජාතියයි විස්තරයි කියපන්........
    මට ඇති ලාබයක් නෑ.. තාත්තගෙ යාලුවෙක් රට ගිහින් ආවා... මේ මනුස්සයා ටැබ් වගයක් ගෙනත්.. ඌ දන්නෙත් නෑ ඕවා ගැන මොන මගුලකට ගෙනාවද මන්දා.. :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට ඇති ලාබයක් නෑ.. තාත්තගෙ යාලුවෙක් රට ගිහින් ආවා... මේ මනුස්සයා ටැබ් වගයක් ගෙනත්.. ඌ දන්නෙත් නෑ ඕවා ගැන මොන මගුලකට ගෙනාවද මන්දා.. :dull:
    umba model numbers, prices meke daapan.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ithin eeta aduwen Galaxy Y eka thiyenne. guaranteed 3,4 years puluwan..
    මම ෆෝන් ගැන දන්නේ නෑ...:sorry:
    ML කියන විදියට ඔකේ රැම්, ප්රෝසෙසෙර් මදි නේද...
    ඩයලොග් එකේ 512 රැම්, 1gb ප්රෝසෙසෙර් තිබේ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ කොමිෂන් ඒක නැතුව ගානයි ජාතියයි විස්තරයි කියපන්........

    :rofl::rofl:

    දුරථන අංකෙ විතරයි දුන්නෙ මට.. ඒක දෙන්නං කථා කර ගන්නවද ? :rolleyes:
    ඒ මනුස්සයත් ඕවා ගැන වැඩිය දන්නෙ නෑ.. (ටැබ් ගැන ) කතා කරලා ගානකට ආවොත් ගන්න :yes:

    deepan balanna :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දුරථන අංකෙ විතරයි දුන්නෙ මට.. ඒක දෙන්නං කථා කර ගන්නවද ? :rolleyes:
    ඒ මනුස්සයත් ඕවා ගැන වැඩිය දන්නෙ නෑ.. (ටැබ් ගැන ) කතා කරලා ගානකට ආවොත් ගන්න :yes:

    අහලා කියහන්කෝ බං මේ අපි වෙනුවෙන්...... ගන්න පුළුවන් ගානකට ආවොත් සලකලා බලන්න පුළුවන්නේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට ඇති ලාබයක් නෑ.. තාත්තගෙ යාලුවෙක් රට ගිහින් ආවා... මේ මනුස්සයා ටැබ් වගයක් ගෙනත්.. ඌ දන්නෙත් නෑ ඕවා ගැන මොන මගුලකට ගෙනාවද මන්දා.. :dull:

    හරි හරි කොල්ලෝ ඉතිං විස්තර අහලා කියහන්කෝ හොඳ එකා වගේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහලා කියහන්කෝ බං මේ අපි වෙනුවෙන්...... ගන්න පුළුවන් ගානකට ආවොත් සලකලා බලන්න පුළුවන්නේ......
    එහෙනම් සේරම ටික අඩුවට ඉල්ලන්න, සෙට්වුනොත් ඕනි කට්ටියත් එක්ක ගමු...:rolleyes:
     
    Status
    Not open for further replies.