Samsung s ekak ganin..iye ara nugegoda spot ekata giyaa repai mai... eke thibba mint condition ewa..almost brand new
කොතනද බං ඔය ස්පොට් එක..... 
Samsung s ekak ganin..iye ara nugegoda spot ekata giyaa repai mai... eke thibba mint condition ewa..almost brand new
කොතනද බං ඔය ස්පොට් එක..... 
ඒකනේ බං.... මුන්ට මේක තේරුම් ගන්න බැරි හැටි......
![]()
අපෙත් වැරැද්දක් ඇති..
මට ත්රෙඩ් එක කන්න සිහියක් තිබ්බේ නෑ අර කන්කරච්චලේ අහගෙන......
![]()
![]()
ඒත් මමත් පුලු පුලුවන් හැටියට ත්රෙඩ් එක කෑවා නේ......
![]()


මොකද උඹ වෙසමුනියා වගේ ත්රෙඩ් ඒක කාගෙන කාගෙන ගියයි කියන්නේ......![]()
මගේ වෙරි හිදුනේ මුගේ ත්රෙඩ් එක කෑම දැකලා...... 
Kawda wali damme meke ?![]()
මේ අපි..... 

උඹ වගේම තමයි.........


උඹේ නමත් කියෙව්වා...
පේන විදිහට මං එළකිරි එකේ කරන කියන වැඩ.. හැසිරෙන විදිහ හොද නෑ වගේ...
තව ටිකක් බලලා මමත් අත ඇරලා දානවා...
මේ මොකෝ මේ.....?? 
Baluwata awlak naa kotiyak prashna nam ahanna epa![]()

ජබුක්......
අර මනුස්සයා ඊයෙ ගෙදරට ගෙනල්ලා පොඩි ශොට් එකක් දැම්මා කියලා බාරියට ඩොං ගිහිං..
ඕක ගැනද අහන්නෙ ?
හවසට ජිනීවා සාම සාඛච්චා මාලබේ මචං හී දී![]()
හෆොයි.... අද හවසට මාළඹේ මචන් එකේදි, හොදවයින් අහගන්න ලැබෙයි වගේ මට.......

ඔහොම හිටිය එකත් මදැයි යුද්ධයක් මැද්දෙ... අර මැදදි එක පාරටම කට් උනේ වෙරි වෙලා නේ ?![]()
![]()
කට් වෙලා නෙවේ.... කන්කරච්චලේට දෙකක් කතා කරා....... 
උඹේ ප්රශ්ණ ඇහිල්ල නම් පට්ට පට පට![]()

වදයක් නං කියපල්ලා.. හංග හංග ඉන්නෙ නැතුව.. මටත් ඕන නෑ වාත වෙවී ඉන්න තව කෙනෙක්ට


මගේ වෙරි හිදුනේ මුගේ ත්රෙඩ් එක කෑම දැකලා......
මේ අපි.....
මේ මොකෝ මේ.....??
ජබුක්......
![]()
හෆොයි.... අද හවසට මාළඹේ මචන් එකේදි, හොදවයින් අහගන්න ලැබෙයි වගේ මට.......
![]()
![]()
කින්ඩියටද කිව්වේ ඇත්තටමද කිව්වේ........?![]()

සැම්සුං ටැබ් 7 කියලයි කිව්වෙ..
8Gb ..
55 ක් තමා කියන්නෙ... ටැබ් 3ක් තව ඉතුරුයි...
ඔබ කොයි වගේද ?![]()
සද සද වගේ.... තරු තරු වගේ..... මල් මල් වගේ.... අපි අපි වගේ.......

සැම්සුං ටැබ් 7 කියලයි කිව්වෙ..
8Gb ..
55 ක් තමා කියන්නෙ... ටැබ් 3ක් තව ඉතුරුයි...
yako repaa 32katada koheda neda okama aran thibune ?තරියෝ බොට කෝල් කරන්ඩ අවසරද ?
දැන් හිට්ලර්ට කෝල් කරන්න අවසර ගන්න ඕනාද.....?? 