EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ඒකනේ බං.... මුන්ට මේක තේරුම් ගන්න බැරි හැටි...... :(
    :dull: අපෙත් වැරැද්දක් ඇති..
    නැත්තං හැම එකාම කෑ ගහන්නෙ නෑ නෙ.. එකෙක් බැන්නා නං හිතා ගන්න තිබ්බා ඌට පිස්සු කියලා.. දැං ඔක්කොම අවුල දානවා නෙ :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: මට ත්‍රෙඩ් එක කන්න සිහියක් තිබ්බේ නෑ අර කන්කරච්චලේ අහගෙන...... :baffled: :dull: :( ඒත් මමත් පුලු පුලුවන් හැටියට ත්‍රෙඩ් එක කෑවා නේ...... ;)
    11.gif
    ඔහොම හිටිය එකත් මදැයි යුද්ධයක් මැද්දෙ... අර මැදදි එක පාරටම කට් උනේ වෙරි වෙලා නේ ? ;):rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද උඹ වෙසමුනියා වගේ ත්‍රෙඩ් ඒක කාගෙන කාගෙන ගියයි කියන්නේ...... :oo:

    :yes: මගේ වෙරි හිදුනේ මුගේ ත්‍රෙඩ් එක කෑම දැකලා...... :P

    Kawda wali damme meke ? :rofl:

    :frown: මේ අපි..... :baffled::dull:

    උඹ වගේම තමයි.........

    :frown::angry:

    :oo::oo: උඹේ නමත් කියෙව්වා...
    පේන විදිහට මං එළකිරි එකේ කරන කියන වැඩ.. හැසිරෙන විදිහ හොද නෑ ‍වගේ...
    තව ටිකක් බලලා මමත් අත ඇරලා දානවා...

    :oo: මේ මොකෝ මේ.....?? :rolleyes:

    Baluwata awlak naa kotiyak prashna nam ahanna epa :dull:

    :rofl::P ජබුක්...... :lol:

    අර මනුස්සයා ඊයෙ ගෙදරට ගෙනල්ලා පොඩි ශොට් එකක් දැම්මා කියලා බාරියට ඩොං ගිහිං..
    ඕක ගැනද අහන්නෙ ? :rolleyes:
    හවසට ජිනීවා සාම සාඛච්චා මාලබේ මචං හී දී :dull:

    :shocked: හෆොයි.... අද හවසට මාළඹේ මචන් එකේදි, හොදවයින් අහගන්න ලැබෙයි වගේ මට....... :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    ඔහොම හිටිය එකත් මදැයි යුද්ධයක් මැද්දෙ... අර මැදදි එක පාරටම කට් උනේ වෙරි වෙලා නේ ? ;):rofl:

    :oo: කට් වෙලා නෙවේ.... කන්කරච්චලේට දෙකක් කතා කරා....... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: මගේ වෙරි හිදුනේ මුගේ ත්‍රෙඩ් එක කෑම දැකලා...... :P
    :frown: මේ අපි..... :baffled::dull:
    :frown::angry:
    :oo: මේ මොකෝ මේ.....?? :rolleyes:
    :rofl::P ජබුක්...... :lol:
    :shocked: හෆොයි.... අද හවසට මාළඹේ මචන් එකේදි, හොදවයින් අහගන්න ලැබෙයි වගේ මට....... :( :(

    ත්‍රෙඩ් කන්නෙක් ත්‍රෙඩ් එකක මල්ටි කෝට් කරනවා සියැසින් දැකීමට තරං මාගේ දෑස් වාසනාවන්ත විය.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැම්සුං ටැබ් 7 කියලයි කිව්වෙ..
    8Gb ..
    55 ක් තමා කියන්නෙ... ටැබ් 3ක් තව ඉතුරුයි...
     
    Status
    Not open for further replies.