EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කුකුලනි සුභ උදැසනක් වේවා....... කෙසේද සැපදුක්.......

    අහවල් එකා ඊයේ අනිත් අහවල් එකාලාගේ ගෙදර ගොහින් ඇති බව විශ්වාස හටයුතු ආරංචි මාර්ගයකින් දැනගතිමි...... එම ගමනින් පසු වර්තමාන තත්වය කෙසේද පවුල් සංස්ථා දෙකේ.......?

    :rofl:
    dan deepanko uththara.. sanjiyage prashna paththara oowata wadiya hondai! :lol:

    අවසාන නිගමනය :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    habai ithin presentation ekata slide 3yi ona :

    contact_cleaner.gif

    M10%20Ball%20Pein%20Hammer%201.5lbs.jpg

    photostibetanbuddhismpr.jpg

    :P

    :rofl::P:lol: උදව්වක් කරපල්ලා බං විහිලු නැතුව...... මුන්ට ඔක්කොම කියලා දීලත් බෑ..... නොදීත් බෑ...... :baffled::dull: බොසා මාව ගෙදර යවන්න වගේ ට්‍රයි එක...... :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුලනි සුභ උදැසනක් වේවා....... කෙසේද සැපදුක්.......

    අහවල් එකා ඊයේ අනිත් අහවල් එකාලාගේ ගෙදර ගොහින් ඇති බව විශ්වාස හටයුතු ආරංචි මාර්ගයකින් දැනගතිමි...... එම ගමනින් පසු වර්තමාන තත්වය කෙසේද පවුල් සංස්ථා දෙකේ.......?

    :oo: පරණ පෝස්ට් කියවපිය...... Quote නොකරපිය...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::P:lol: උදව්වක් කරපල්ලා බං විහිලු නැතුව...... මුන්ට ඔක්කොම කියලා දීලත් බෑ..... නොදීත් බෑ...... :baffled::dull: බොසා මාව ගෙදර යවන්න වගේ ට්‍රයි එක...... :frown:

    කියලා දෙන අතරේ කියපන් සැරෙන් සැරේ මේවා මම කරාට හැමෝටම කරන්න අමාරුයි කියලා..... එතකොට උන් බය වෙයි........ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියලා දෙන අතරේ කියපන් සැරෙන් සැරේ මේවා මම කරාට හැමෝටම කරන්න අමාරුයි කියලා..... එතකොට උන් බය වෙයි........ :rolleyes:

    :rofl::P හික් හික්.... බදාදාට මගේ ප්‍රසන්ටේෂන් එක බලන්න බොසාත් එනවලු.... ශික්..... :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::P:lol: උදව්වක් කරපල්ලා බං විහිලු නැතුව...... මුන්ට ඔක්කොම කියලා දීලත් බෑ..... නොදීත් බෑ...... :baffled::dull: බොසා මාව ගෙදර යවන්න වගේ ට්‍රයි එක...... :frown:

    ubawath dannathi amaru topics dapan presentation ekata :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ubawath dannathi amaru topics dapan presentation ekata :D

    :yes: මුන්ට දෙන්න ඕනා මෙලෝ රහක් නැති ප්‍රසන්ටේෂන් එකක්... ආයේ ලැපක් දිහා ඈහැක් ඈරලා බලන්නේ නැති වෙන්න...... :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::P හික් හික්.... බදාදාට මගේ ප්‍රසන්ටේෂන් එක බලන්න බොසාත් එනවලු.... ශික්..... :angry:
    job/performance evaluation ekkata wage oya enna hadanne.. sawuththuwatama wade karanna epa.. umba karanne amaru wadak kiyala pennapan. nosalakilimathwa laptop galawanna gihin kela ona ewa ehema slide walin pennapan. cost eka wadi kaali kaddagaththa photo ehema daala pennapan. eeta passe umba lapak hondata anti static protection ehema daagena galawana photos daala pennapan umba eewa niyama widiyata karana bawa.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    job/performance evaluation ekkata wage oya enna hadanne.. sawuththuwatama wade karanna epa.. umba karanne amaru wadak kiyala pennapan. nosalakilimathwa laptop galawanna gihin kela ona ewa ehema slide walin pennapan. cost eka wadi kaali kaddagaththa photo ehema daala pennapan. eeta passe umba lapak hondata anti static protection ehema daagena galawana photos daala pennapan umba eewa niyama widiyata karana bawa.
    ගල් ඉනි වලින් ගහනව පෙන්නන්න එපා..................:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    job/performance evaluation ekkata wage oya enna hadanne.. sawuththuwatama wade karanna epa.. umba karanne amaru wadak kiyala pennapan. nosalakilimathwa laptop galawanna gihin kela ona ewa ehema slide walin pennapan. cost eka wadi kaali kaddagaththa photo ehema daala pennapan. eeta passe umba lapak hondata anti static protection ehema daagena galawana photos daala pennapan umba eewa niyama widiyata karana bawa.

    කොසා මාමගේ යෝජනාව නම් සුපිරි ඈ.......
    11.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ammatasiri! umba thaama pana pitinda ? api hithuwe eda show eken passe kimbuli umbawa ahawarak karala damma kiyala! :P :D

    මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා.......

    එදා ෂෝ එකේදී මොකද වුනේ උඹ කිඹුල් මාමාගෙන් ඔහොම අහන්න තරං...... ? (ෂෝ ඒක අසන්නට නොහැකි විය...)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ada fatta busy thread ekata enna welawak naa..dathe xray eka aran kimbula langata yannath ona :dull:
     
    Status
    Not open for further replies.