EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • හොඳයි හොඳයි..... :yes::yes:

    මේ අර මිණියා කියපු ජැපනීස් එන්සෙපලයිටිස් වැක්සින් ඒක ඔයාලාගේ පැත්තෙත් පොඩි අයට දෙනවද.......?

    නෑ මල්ලි මේ පැත්තෙ නම් නෑ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ ! :yes: මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා ! :D මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන් :D

    එලනේ...? :) ඕක තමයි ඉතිං තමන්ගේ දෙයක් මහන්සි වෙලා කරනකොට තියෙන අගේ... ලබන පාර උඹ ඉතිං ආයේ පලවෙනියා තමයි... :) මගෙන් සුභපැතුම්... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමනම් අහලා තියෙන හැටියට ඔයවගේ ජයග්‍රහණයකට පස්සේ පාටි එකක් තියනවාලු....... :rolleyes:
    හරියට කන බොන එකානෙ මේ පාටි ඉල්ලන්නෙ.. :P
     
    Status
    Not open for further replies.