EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනවා බං........ හෙට හම්බෙමු........ සුභ රාත්‍රියක් කිව්වා එහෙනං ඈ........

    :D:cool:

    උඹ නිකමට සංකපාලයාගෙන් අහපන්කෝ ඔය පයන්න ගැන...... ඌ කියයි පයන්නෙන් පටන් අරං හුයන්නෙන් ඉවර වෙන්නම.......

    :oo::frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඒ ගමන මොකද....?? :frown:
    උඹලා අහන්නෙ බලන්නෙ නැතුව එක එකා එක්ක සෙට්වීම් දාගත්ත පලියට අපි එන්න ලෑස්ති නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: බලමු කියලා බෑ.... අක්කයි පොඩි ඩබලයි එක්ක වරෙන්..... :yes: :cool:

    ෂුවර් නැතෝ ! :no: පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා බන් මේ දවස් වල .. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලා අහන්නෙ බලන්නෙ නැතුව එක එකා එක්ක සෙට්වීම් දාගත්ත පලියට අපි එන්න ලෑස්ති නෑ.

    අහ්හ් කොස් ! මොකෝ බන් වෙන්නේ ? අර ප්‍රොජෙක්ට් එක ඉවරද දැන් ? :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්හ් කොස් ! මොකෝ බන් වෙන්නේ ? අර ප්‍රොජෙක්ට් එක ඉවරද දැන් ? :D
    ඊයෙ පාන්දර 3යි saturday එවපු මශින් ටික හදලා යවනකොට...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා අහන්නෙ බලන්නෙ නැතුව එක එකා එක්ක සෙට්වීම් දාගත්ත පලියට අපි එන්න ලෑස්ති නෑ.

    :frown: හා .....!! :(

    :oo: මෙතන කවදද එක එක්කෙනාගේ කැමති දවස් අහ අහා ඉදලා සෙට් වීමක් දාගන්න ලැබුනේ කොස් මාමේ....... :(

    දවසක් දාගත්තා.... එන එවුන් ආවා..... නැති උන් නෑ...... :yes:

    6778904235_3466541c08_z.jpg

    :oo: දැන් උඹ මූණ එල්ලන් :frown: ඉන්නේ නැතුව, 3 හෝ 10 දවස් දෙකෙන්, පුලුවන් දවස කියාපිය.......!! :D :yes: :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයෙ පාන්දර 3යි saturday එවපු මශින් ටික හදලා යවනකොට...

    දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ ! :yes: මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා ! :D මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන් :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ ! :yes: මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා ! :D මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන් :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: :oo: තවම කේස් ද....??

    දැන් දතට කොහොමද.....?? එක්ස්‍ රේ එක ගත්තද.....?? :rolleyes:

    :no::dull:

    දත නම් ෆුල් අවුල් බන් දැනුත් රිදෙනවා කන්නත් බෑ බන් හරියට :baffled: එක්ස්‍ රේ එක නම් ගත්ත කිඹුලා ලඟට ඊයේ යන්න වෙලාවක් තිබ්බේ නෑ බන් ! අනික ඌට ඇනයක්ද මන්ද අපි ! පවුනේ බන් :dull:
     
    Status
    Not open for further replies.