හොඳින් ඉන්නවා මල්ලී![]()


හොඳයි හොඳයි.....
මේ අර මිණියා කියපු ජැපනීස් එන්සෙපලයිටිස් වැක්සින් ඒක ඔයාලාගේ පැත්තෙත් පොඩි අයට දෙනවද.......?
දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ !මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා !
මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන්
![]()
ඕක තමයි ඉතිං තමන්ගේ දෙයක් මහන්සි වෙලා කරනකොට තියෙන අගේ... ලබන පාර උඹ ඉතිං ආයේ පලවෙනියා තමයි...
මගෙන් සුභපැතුම්... 
ආ.. සුභ උදෑසනක් වේවා කට්ටියටම...![]()
එසේම වේවා එසේම වේවා.....ආහ් ටැංකි කවියෝ......එසේම වේවා එසේම වේවා.....

නෑ මල්ලි මේ පැත්තෙ නම් නෑ
අද ගෙදර... ටැංකියේ නෙමෙයි...![]()


Suba pathapu ayata sthuthi![]()

අහ්හ් සතරේ උඹව කිරියේ දකින්නත් නෑනේ![]()


හරියට කන බොන එකානෙ මේ පාටි ඉල්ලන්නෙ..මමනම් අහලා තියෙන හැටියට ඔයවගේ ජයග්‍රහණයකට පස්සේ පාටි එකක් තියනවාලු.......![]()

2006 idan uba post 100 da damme ... masekata sanjiwa hire kara gaththoth mokada![]()
හරියට කන බොන එකානෙ මේ පාටි ඉල්ලන්නෙ..![]()