මාගාව හොඳ 13 එකක් නම් තියෙනවා.![]()
මගේ ලග තියෙන්නේ නම් 14" දෙකක්..... හොදයි නම් කියන්න බෑ.... කම්බිත් දිරලා ඈති, දැන් ඒවා ගලවලා දාලත් අවුරුදු 4ක් විතර...... 
මාගාව හොඳ 13 එකක් නම් තියෙනවා.![]()
මගේ ලග තියෙන්නේ නම් 14" දෙකක්..... හොදයි නම් කියන්න බෑ.... කම්බිත් දිරලා ඈති, දැන් ඒවා ගලවලා දාලත් අවුරුදු 4ක් විතර...... 
matath oni14 dekak....optimise ekak kiyak weida?
මේ කතා වෙන්නේ ටයර් ගැන හොදේ..... 
උබලට මම මල්ටි quote ගැහුවත් උඹලා කෝචොක් එක දාන නිසා, මල්ටි quote ගහන්නේ නෑ ආයේ.......
![]()



නිකන් ජොලියට වගේ 7000ක් දැම්මා...... 







..............උන් දෙදෙනා යොදා රසමසවුලක් ඉඩක් ලද මොහොතේම හදමි.......
වැඩ කියහං කෝ.........
ඒ මදිවට පාරවල් කපන්නත් සෙට් වෙලා මේ දවස් වල............
එපා ම වෙනවා ය...........
අළුත් ම ආරංචිය......
බූවල්ලන් දෙදෙනෙකු ලැබුණි..............උන් දෙදෙනා යොදා රසමසවුලක් ඉඩක් ලද මොහොතේම හදමි.......
දැනට උන් දෙදෙනා අධිශීතකරනයේ දොයි ය.!!!![]()


අපේ එකෙක් මේ ලඟදි රිලා මස් ගෙනල්ල තිබ්බ... මම එදා හිටියේ නෑ... ජපානේ නම් බූවල්ලෝ ප්රසිද්ධ කෑමක්ලු...


බූවල්ලෝ...?![]()




මිනිහගේ ගම හතරලියද්ද.. ඒ පැත්තේ රිලව් වෙඩි තියලා මසට ගන්නවලු... ඉත්තෑවෝ..මීමින්නො..වල් ඌරො.. තලගොයි.. හැම මසක්ම ඌ කනවලු...
