EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාගාව හොඳ 13 එකක් නම් තියෙනවා.:yes:

    :D මගේ ලග තියෙන්නේ නම් 14" දෙකක්..... හොදයි නම් කියන්න බෑ.... කම්බිත් දිරලා ඈති, දැන් ඒවා ගලවලා දාලත් අවුරුදු 4ක් විතර...... :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    7000.jpg

    :shocked::P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩ කියහං කෝ.........:dull:
    ඒ මදිවට පාරවල් කපන්නත් සෙට් වෙලා මේ දවස් වල............:dull::dull:
    එපා ම වෙනවා ය...........:dull::dull::dull:

    අළුත් ම ආරංචිය......:D
    බූවල්ලන් දෙදෙනෙකු ලැබුණි:baffled:..............උන් දෙදෙනා යොදා රසමසවුලක් ඉඩක් ලද මොහොතේම හදමි.......
    දැනට උන් දෙදෙනා අධිශීතකරනයේ දොයි ය.!!!:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    බූවල්ලෝ...? :baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මිනිහගේ ගම හතරලියද්ද.. ඒ පැත්තේ රිලව් වෙඩි තියලා මසට ගන්නවලු... ඉත්තෑවෝ..මීමින්නො..වල් ඌරො.. තලගොයි.. හැම මසක්ම ඌ කනවලු...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මිනිහගේ ගම හතරලියද්ද.. ඒ පැත්තේ රිලව් වෙඩි තියලා මසට ගන්නවලු... ඉත්තෑවෝ..මීමින්නො..වල් ඌරො.. තලගොයි.. හැම මසක්ම ඌ කනවලු...

    රිලාමසුයි මිනී මසුයි අතර වෙනස මොකද්ද :baffled:
     
    Status
    Not open for further replies.