EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ එකෙක් මේ ලඟදි රිලා මස් ගෙනල්ල තිබ්බ... මම එදා හිටියේ නෑ... ජපානේ නම් බූවල්ලෝ ප්‍රසිද්ධ කෑමක්ලු...
    :eek::eek:
    රිලා මස් කනවට වඩා හොඳයි ගෙනාපු එකාගේ කෑල්ලක් කපල කෑවනම්....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද රෑ 8ට කිඹුල් රේඩියෝ අහන්න සෙට් වෙයල්ලා....... :) :D
    රාත්‍රී සේවා මුරයක් සෙට් වී ඇති හෙයින් අද කිඹුල් රේඩියෝව ශ්‍රවණය කල නොහැකිවන බව කරුණාවෙන් සලකන්න.:sorry::(
     
    Status
    Not open for further replies.