EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක් මචන්ලා, ඔන්න ආස්චර්ය උදා වෙලා....... :yes: උදේ පාන්දර, ෆෝන් එකට මෙහෙම මැසේජ් එකක් එනකොට, මහ රජාගේ හත් මුතු පරම්පරාවක්ම මතක් වෙනවා මට.......!! :angry::angry:

    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=31856

    අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

    ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත.

    එසේම රුපියල් 115ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 6න් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 121කි.

    තවද සුපිරි ඩීසල් ලිටරයක් රුපියල් 3න් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 145කි.

    කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115දක්වා වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

    :angry::angry::angry::angry:

    ජයවේවා.........!! :yes::yes::D:D

    අපරාදේ යකෝ.... ඊයේ ගෙදර හිටියනම් ෆුල් ටෑන්ක් ගහන්න හිටියේ... ශික්.. නොද්දකිං මේ අන්ඩුව.... උන්ගෙ කරුම ඔක්කොම අපේ පිටින් යවන්න හදන්නේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo: ෆුල් ටෑන්ක් ඉතින් මාසෙකට ඈති..... ඊට පස්සේ....... :angry:

    :frown: මම නම් මේ ආණ්ඩුවේ හැටි දන්න නිසා, කොහේ හරි ගිහින් ආවද, අනිත් පැත්තට රුපියල් 500 හරි පෙට්‍රල් ගහනවා....... :yes: බස් වලටත්, හැමදාම ෆුල් කරනවා..... මොකටද රුපියලකින් හරි අපි රජාගේ ණය ගෙවන්නේ....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න දෙක දෙක පෝස්ට් වෙන වැඩේ....... :angry:

    මේ ආණ්ඩුව තරම් වෙබ් සයිට් වලට බය ආණ්ඩුවක් ලොවෙත් නෑ..... :angry: දැක්කනේ ITN එකේ හෙළුව පෙන්නුවා විතරයි, ගොසිප් 9 එක බ්ලොක් කරා...... :angry:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ෆුල් ටෑන්ක් ඉතින් මාසෙකට ඈති..... ඊට පස්සේ....... :angry:

    :frown: මම නම් මේ ආණ්ඩුවේ හැටි දන්න නිසා, කොහේ හරි ගිහින් ආවද, අනිත් පැත්තට රුපියල් 500 හරි පෙට්‍රල් ගහනවා....... :yes: බස් වලටත්, හැමදාම ෆුල් කරනවා..... මොකටද රුපියලකින් හරි අපි රජාගේ ණය ගෙවන්නේ....... :angry:

    වැඩකුත් නෑ බං... ඒකට ෆුල් ගැහුවත් වදින්නේ ලීටර් 30 ද කොහෙද... ඒත් ඉතිං ලාබේ 90/- ක් විතරනේ.. :dull:
    අපි කොහොමත් නය ගෙවනවා බං... තව ඉස්සරහට තව ගෙවන්න වෙයි.. ඒව නොගෙවන්න නම් ඉතිං මෙහෙන් යන්න ඕනේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න දෙක දෙක පෝස්ට් වෙන වැඩේ....... :angry:

    මේ ආණ්ඩුව තරම් වෙබ් සයිට් වලට බය ආණ්ඩුවක් ලොවෙත් නෑ..... :angry: දැක්කනේ ITN එකේ හෙළුව පෙන්නුවා විතරයි, ගොසිප් 9 එක බ්ලොක් කරා...... :angry:

    මට නම් වැඩ... මම ඒත් ඒ මගුල බලන්නේ නෑ.. උනුත් වෙලාවකට ITN වගේ තමයි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩකුත් නෑ බං... ඒකට ෆුල් ගැහුවත් වදින්නේ ලීටර් 30 ද කොහෙද... ඒත් ඉතිං ලාබේ 90/- ක් විතරනේ.. :dull:
    අපි කොහොමත් නය ගෙවනවා බං... තව ඉස්සරහට තව ගෙවන්න වෙයි.. ඒව නොගෙවන්න නම් ඉතිං මෙහෙන් යන්න ඕනේ...

    :oo: ඒකත් එහෙමද....?? මගේ එකේ ලීටර් 50යි..... බස් එකේ ලීටර් 150 යි.... :P

    මෙහෙන් ගියත්, අපි එහේ හම්බ කරලා, එවන්නෙත් මෙහෙටම, රජාගේ ණය පියවන්න නේ...... :angry:

    මම යනවා බං ඔෆිස්..... කීයක් හරි හොයා ගන්න එපායේ....... :baffled::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ඒකත් එහෙමද....?? මගේ එකේ ලීටර් 50යි..... බස් එකේ ලීටර් 150 යි.... :P

    මෙහෙන් ගියත්, අපි එහේ හම්බ කරලා, එවන්නෙත් මෙහෙටම, රජාගේ ණය පියවන්න නේ...... :angry:

    මම යනවා බං ඔෆිස්..... කීයක් හරි හොයා ගන්න එපායේ....... :baffled::dull:

    මමත් තව ටිකකින් ගෙදර යනවා බං... :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුභ උදෑසනක් මචන්ලා, ඔන්න ආස්චර්ය උදා වෙලා....... :yes: උදේ පාන්දර, ෆෝන් එකට මෙහෙම මැසේජ් එකක් එනකොට, මහ රජාගේ හත් මුතු පරම්පරාවක්ම මතක් වෙනවා මට.......!! :angry::angry:

    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=31856

    අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

    ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත.

    එසේම රුපියල් 115ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 6න් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 121කි.

    තවද සුපිරි ඩීසල් ලිටරයක් රුපියල් 3න් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 145කි.

    කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115දක්වා වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

    :angry::angry::angry::angry:

    ජයවේවා.........!! :yes::yes::D:D

    :P ඉස්සරනම් කියන්නෙ අද මධ්‍යම රාත්‍රියේ සිට කියල ... දැන්නම් නිවි සැනසිල්ලෙ රෑට නිදාගන්නවත් පුළුවන් ... බලන්න කොච්චර සංවේදී ආණ්ඩුවක්ද කියල හසන්ත :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    IOC thel neda umba haganawaa kiwe ? :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :baffled:බස් ගාස්තු වැඩි කරපියව්...:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P ඉස්සරනම් කියන්නෙ අද මධ්‍යම රාත්‍රියේ සිට කියල ... දැන්නම් නිවි සැනසිල්ලෙ රෑට නිදාගන්නවත් පුළුවන් ... බලන්න කොච්චර සංවේදී ආණ්ඩුවක්ද කියල හසන්ත :D
    :P:P:lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුභ උදෑසනක් මචන්ලා, ඔන්න ආස්චර්ය උදා වෙලා....... :yes: උදේ පාන්දර, ෆෝන් එකට මෙහෙම මැසේජ් එකක් එනකොට, මහ රජාගේ හත් මුතු පරම්පරාවක්ම මතක් වෙනවා මට.......!! :angry::angry:

    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=31856
    අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

    ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත.

    එසේම රුපියල් 115ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 6න් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 121කි.

    තවද සුපිරි ඩීසල් ලිටරයක් රුපියල් 3න් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 145කි.

    කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115දක්වා වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

    :angry::angry::angry::angry:

    ජයවේවා.........!! :yes::yes::D:D

    දැන් කොහොමත් බස් ගාස්තු වැඩි කලාම උඹට අවුලක් නෑනේ....:rolleyes::rolleyes::dull::dull: අනික උඹලා තෙල් ගහන්නේ IOC නේ..ඉතින් මොකටද කෑගහන්නේ...:rofl::rofl:
    රත්නෙගේ නිවුස් වලට අනුව ඔක්ටේන් 90 රුපියල් 170 ක් වන අතර ඔක්ටේන් 95 රුපියල් 162 කි.ගහන උන් 95 ගහපල්ලා..රත්නෙ අඩුවට දෙනවා...:lol::lol:
    අපේ වෙලාවට සුපර් ඩීසල් අඩුවෙලා නෑ....:rolleyes::rofl::P:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කොහොමත් බස් ගාස්තු වැඩි කලාම උඹට අවුලක් නෑනේ....:rolleyes::rolleyes::dull::dull: අනික උඹලා තෙල් ගහන්නේ IOC නේ..ඉතින් මොකටද කෑගහන්නේ...:rofl::rofl:
    රත්නෙගේ නිවුස් වලට අනුව ඔක්ටේන් 90 රුපියල් 170 ක් වන අතර ඔක්ටේන් 95 රුපියල් 162 කි.ගහන උන් 95 ගහපල්ලා..රත්නෙ අඩුවට දෙනවා...:lol::lol:
    අපේ වෙලාවට සුපර් ඩීසල් අඩුවෙලා නෑ....:rolleyes::rofl::P:dull:

    :frown: අපිට කොහෙන්ද හොට්ටෝ කඩුවෙල IOC එකක්...... :angry:

    කාර් එකට තෙල් ගහද්දි නම් IOC / Laughs වගේ තමා...... :yes:

    :oo: නිව්ස් එකේ අවුල, අද දෙරණ උන්ට කියාපිය....... :angry:
     
    Status
    Not open for further replies.