බස් ගාස්තු වැඩි කරපියව්...
![]()
වැඩක් නෑ.....
උඹ දන්නවනේ, බස් ගාස්තු වැඩි කරලා, ඔය ඩීසල් වලට සාපේක්ෂව, වැඩි වෙන, ටයර්, ඔයිල්, පාට්ස් ගාන අල්ලන්න බැරි බව...... 
බස් ගාස්තු වැඩි කරපියව්...
![]()
වැඩක් නෑ.....
උඹ දන්නවනේ, බස් ගාස්තු වැඩි කරලා, ඔය ඩීසල් වලට සාපේක්ෂව, වැඩි වෙන, ටයර්, ඔයිල්, පාට්ස් ගාන අල්ලන්න බැරි බව...... 
ඉස්සරනම් කියන්නෙ අද මධ්‍යම රාත්‍රියේ සිට කියල ... දැන්නම් නිවි සැනසිල්ලෙ රෑට නිදාගන්නවත් පුළුවන් ... බලන්න කොච්චර සංවේදී ආණ්ඩුවක්ද කියල හසන්ත
![]()
කියලා වැඩක් නෑ...... 

ne ne, mu rajaath ekka thiyana tharahata bus gaasthu wedi karanne nelu![]()

මම කිව්වේ උඹ කිව්ව ඒවා....අපිට කොහෙන්ද හොට්ටෝ කඩුවෙල IOC එකක්......
![]()
කාර් එකට තෙල් ගහද්දි නම් IOC / Laughs වගේ තමා......![]()
නිව්ස් එකේ අවුල, අද දෙරණ උන්ට කියාපිය.......
![]()


මම කිව්වේ උඹ කිව්ව ඒවා....![]()
හොදට බලාපිය, IOC එකෙන් ගහනවා කිව්වේ මොකටද කියලා..... 
අද ඉතින් සුභ උදැසනක් පතන්න බෑ...... අද ඉතින් උදේ පාන්දරම පතන්න වෙන්නේ මරාගේ ආණ්ඩුවට වැහි නැති හෙන වැදීයන් කියලා තමා.....
ඔය පවුලම ඉතින් අපි එපායේ නඩත්තු කරන්න....... 

අද ඉතින් සුභ උදැසනක් පතන්න බෑ...... අද ඉතින් උදේ පාන්දරම පතන්න වෙන්නේ මරාගේ ආණ්ඩුවට වැහි නැති හෙන වැදීයන් කියලා තමා.....

ඔය පවුලම ඉතින් අපි එපායේ නඩත්තු කරන්න.......
![]()
මෙන්න දේශ ද්‍රෝහියෙක් ඇවිල්ල![]()





අනේද කියන්නේ...... වෙන දෙයක් කතා කරමු බං උදේ පාන්දර තවත් ඇඟේ ලේ රත් කරගන්න නැතුව.........

උදේ පාන්දරම ලේ පිච්චිලා ඉවරයි බං.....!! 
![]()
රටක් සංවර්ධනය වෙනවා කියන්නේ, ඉන්න පාලකයගෙයි, ගෝලයෝ රොත්තගෙයි සාක්කුව පුරවන්න රටේ අහිංසක මිනිස්සුන්ගේ ලේ දහඩිය කැපකරනවා කියන එක නෙමෙයි.![]()
මේ රටේ දැන් වෙන්නේ,එක එක සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන්, එක එක සංදර්ශන මුවාවෙන් රටේ මිනිස්සුන්ව ගොනාට අන්දවන එකයි.
ඒවා කතා කළත් ඒවා මාධ්‍ය මගින් එළියට දෙන්නේ නෑ.
මේ ගොන් රැළ එලෙව්වෙ නැත්තම් මේ රටට සොරිම තමයි..!!!!![]()


බහුතරයට ආතල් නම් අපිට පාන්ද බන්![]()
අන්තිමට වෙන්නේ, මුල් කාලේ හලාල් වලට කට පියාගෙන ඉදලා, දැන් වෙලා තියෙන දේ වගේ තමා.......

good morning wewa hamotama
සුභ උදෑසනක්..... ඊයේ පාටිය කොහොමැයි...... 
උදේ පාන්දරම ලේ පිච්චිලා ඉවරයි බං.....!!
![]()