EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රෙද්දක් නොපවසව........

    :oo: අන්තිමට වෙන්නේ, මුල් කාලේ හලාල් වලට කට පියාගෙන ඉදලා, දැන් වෙලා තියෙන දේ වගේ තමා....... :yes: :(

    stupid-people-large-groups.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ තරි අංකල් පෙන්න නැත්තේ මොකද පෙරා ලා එක්ක ට්‍රිප ගිහින්වත්ද.....?

    :shocked: සිරාවට මූ ගිහින්ද දන්නේ නෑ පෙරාලා එක්ක යාපනේ........ :angry: අද ඕකා දත් කිඹුලා ගාව ඉන්න ඕනා දතක් ගලවන්න....... :yes: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: සිරාවට මූ ගිහින්ද දන්නේ නෑ පෙරාලා එක්ක යාපනේ........ :angry: අද ඕකා දත් කිඹුලා ගාව ඉන්න ඕනා දතක් ගලවන්න....... :yes: :P

    සති ගානක් තිස්සේ ගලවන්න පෙරුම් පුරන දත....... :lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :D:D

    මේ අර රේඩියෝ ඈප් එකේ කේස් හදපන්කෝ බං...... :yes:

    eke quality case ekak thiyenne..dan thiyenne 64 line ekak.. eka mobile network walin denne ne kiyala kiwwa :( .. aluth update eka hadala iwarai..eke select karaganna puluwan low quality eka eka 56 line ekak.. ekath hira unoth thawa quality adu karanna wenawa :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    eke quality case ekak thiyenne..dan thiyenne 64 line ekak.. eka mobile network walin denne ne kiyala kiwwa :( .. aluth update eka hadala iwarai..eke select karaganna puluwan low quality eka eka 56 line ekak.. ekath hira unoth thawa quality adu karanna wenawa :dull:

    :oo: හ්ම්ම් ඒකත් එහෙමද....?? ඉතින් මචන්, අපි එකම වයර්ලස් ලයින් එකෙන්, ලැපෙන් රේඩියෝ එක අහනකොට අවුල් නෑ..... ඒ වෙලාවෙම, ඈප් එකෙන් අහද්දි කේස් එන්නේ මොකෝ......?? :rolleyes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :oo: හ්ම්ම් ඒකත් එහෙමද....?? ඉතින් මචන්, අපි එකම වයර්ලස් ලයින් එකෙන්, ලැපෙන් රේඩියෝ එක අහනකොට අවුල් නෑ..... ඒ වෙලාවෙම, ඈප් එකෙන් අහද්දි කේස් එන්නේ මොකෝ......?? :rolleyes:

    app eke codes wala aulak naha.. ekama case eka network aula... :( .. balamu uraj aiya aluth eka ada dawasa athulata GT ta denna try karanawa..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    godak dawasakin MC ekara set une.. wada epa wenna :( ada poddak free

    එල..එල... මෙහෙම හරි සෙට් වෙන එක හොඳයි.... :) අපිත් ඉතිං වැඩ අස්සෙ තමයි මේකට සෙට් වෙන්නේ... ඔය රත්නේ නම් ඉතිං මේකේ ඉන්න අතරේ තමයි වෙලාවක් ලැබුනොත් වැඩ කරන්නේ.. :P
     
    :lol:
     
    Status
    Not open for further replies.