EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියන්න මේ කරන රස්තියාදුවට දන්නා හැමෝටම කියනවා හිතුනොත් ගොසිප් සයිට්ස් වලටත් කියනවා කියලා සර්විස් ඒක ගැන.....

    උන්ට කියලා වැඩක් නෑ බං.. ඔය රත්නයත් බලන් ඉන්නේ තාම උගේ ක්ලේම් එකත් ලැබිලා නැද්ද කොහෙද...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි නැත්තං අම්බුජා සිමෙන්ති විකුනන්නේ උම්බ්ලගේ ගෙදරද :rofl:
    :lol::lol:

    ගොනෝ මම මගේ ගෙදර අම්බුජා සිමෙන්ති විකුණුවත් නැතත් තෝ ඔය ෆොටෝ එකේ දාලා තියෙන ගාල්ලේ බස් හෝල්ට් එකේනං අම්බුජා සිමෙන්ති විකුණන කඩයක් නෑ........
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol: ඔය කෑ ගැහුවට මූ පොඩි එකෙක්නේ බං... :P


    කවුද යකෝ පොඩි :growl:

    තොපි ඔක්කොම මට වඩා වයසයි :frown:


    ගොනෝ මම මගේ ගෙදර අම්බුජා සිමෙන්ති විකුණුවත් නැතත් තෝ ඔය ෆොටෝ එකේ දාලා තියෙන ගාල්ලේ බස් හෝල්ට් එකේනං අම්බුජා සිමෙන්ති විකුණන කඩයක් නෑ........



    හරි උඹ කොහොමද ගාල්ලෙ අම්බුජා සිමෙන්ති නෑ කියන්නෙ? :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උන්ට කියලා වැඩක් නෑ බං.. ඔය රත්නයත් බලන් ඉන්නේ තාම උගේ ක්ලේම් එකත් ලැබිලා නැද්ද කොහෙද...

    හැම එකාම එකයි වන්දි ගන්න යද්දී....... හැබැයි අහල තියෙන හැටියට සමූපකාර ඉන්ෂුවරන්ස් එවුන හොඳයි කියනවා අනිත් ඒවාට වඩා......
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හැම එකාම එකයි වන්දි ගන්න යද්දී....... හැබැයි අහල තියෙන හැටියට සමූපකාර ඉන්ෂුවරන්ස් එවුන හොඳයි කියනවා අනිත් ඒවාට වඩා......


    ඇයි අනේ ඔයාට කවුරුවත් මොනවහරි කරාද :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද යකෝ පොඩි :growl:
    තොපි ඔක්කොම මට වඩා වයසයි :frown:

    හරි උඹ කොහොමද ගාල්ලෙ අම්බුජා සිමෙන්ති නෑ කියන්නෙ? :rofl:

    නගිටපිය යකෝ ඔය ඉන්න තැනින් තෝ ඔය තොගේ බාව පාගාගෙන මේ බෙරිහන් දෙන්නේ......

    කැලි හොට්ටෝ මම කිව්වද දැන් ගාල්ලේ අම්බුජා සිමෙන්ති නෑ කියලා..... මම කිව්වේ ගාල්ලේ බස් හෝල්ට් එකේ අම්බුජා සිමෙන්ති විකුණන කඩයක් නෑ කියලා..... තමුසෙට මංඤ්ඤංද ඕයි මේ අහිංසක අපිව කේන්ති ගස්සන්නේ........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න බලපන් උඹලට පුලුවන්ද මේව ලේලන්ඩ් අනාතයො :cool:


    31910_305332109588639_1151276865_n.jpg


    532458_3807947009873_1391524521_n.jpg


    :oo: හොදට බලාපිය අනාතයා.......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ඉන්ශුවරන්ස් හු**ලා තාම ඒක දුන්නේ නෑ බං... හෙඩ් ඔෆිස් දාලාලු ඒ පාර... :baffled:

    :frown: කියලා වැඩක් නෑ..... බලපන්, පෙරේදා ලියුමක් එවලා, ආයෙත් ඩ්‍රයිවර්ගේ ලයිසන් එකේ ෆොටෝ කොපියක් එවන්නලු..... අපි දුන්න එක පැහැදිලි මදිලු...... :angry: අන්න අම්මා ඊයේ ගිහින් අමතලා ඈවිත් තිබුනා....... :angry: හැබැයි අනිත් බස් එකේ නම් ආවා...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි අනේ ඔයාට කවුරුවත් මොනවහරි කරාද :rofl:

    නෑ මම ඒ කිව්වේ උඹේ අර නෙතුෂි අක්කි මාත් එක්ක හිටපු වෙලාවේ මට කියපු එකක්...... එයාගේ කස්ටමර්ස් ලා බර ගානකගේ පේමන්ට් අවුට්ස්ටෑන්ඩ් තියෙනවාලු..... ඔන්න මමනම් ණය නෑ හරිද.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ හිතං ඉන්නේ ලෝකේ තියෙන හොඳම බස් ජාතිය ලේලන්ඩ් කියලා.. ඒක නිසා ඌට ඕවා පෙන්නලා වැඩක් නෑ... :lol:

    :yes::yes:

    71823_3809042723269_694750721_n.jpg


    248296_1574379138076_420684_n.jpg


    :oo: පේනවනේ ටාටා ලදරම්........ :angry:

    මෙන්න ඒකට....... :love::love:

    185978_1435265060311_7609932_n.jpg
     
    Status
    Not open for further replies.