EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ ඇති යන්තන් !! :D ස්තුතියි ඇහුවට ... මම එවෙලේ ඕක ඇහුවනම් මගේ දත් සෙට් එකම බඩට යවනවා :baffled::rofl:

    :rofl: ඈසිස්ටන්ට් වැඩේ කරන්න මම එනවා කිව්ව නිසා, කිඹුල් මාමා හා කිව්වා..... ඔන්න හෙට අනිවා වරෙන්...... මම කන්ටැක්ට් ක්ලීනර් බෝතලෙයි, ලොක් අඩුවයි අරන් එන්නම් උඹේ දත ගලවන්න........ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Rathne, 4.15ta set unaada ?

    :yes: මෙලෝ රහක් නෑ ඕයි ඒක..... මරා ගන්නවා මරා ගන්නවා..... වෙඩි තියා ගන්නවා..... මැජික් පෙන්වනවා...... 3D ගතිය පේන්න එක එක ලාන්තරස් වැඩ දානවා..... අන්තිමට ඈසුත් රිදෙනවා....... අපරාදේ සල්ලි....... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: පෙනුමේ හැටියට නම් ඔරිජිනල් වගේ.... ගානත් ශේප්....... :yes:

    මෙහෙ හැම තැනම හෙව්වා බන් ලාබෙට ජරාව තියෙන්නේ අර දාපු ජාතියේම :angry: .. අනික මේ උලව්වේ වැටෙනවා 90 W මගුලම ගහපිය කියල :baffled: ගොඩක් සෙලර්ලා ළඟ තියෙන්නේ 65 W ඇඩප්ටර් බන් !! මේක හරියටම හරි :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    A & P ne. A ta witharak amathala madi hinda P tath amathala :lol:

    :oo: මූ අද එනවයි කියලා, මමනේ කිඹුලට කිව්වේ..... ඉතින් මටත් ලාවට ඈමතුවා..... හොද වෙලාවට, මූට මට කලින් අමතලා නිසා, සැර බාල වෙලා මට ඈමතුවේ...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ඈසිස්ටන්ට් වැඩේ කරන්න මම එනවා කිව්ව නිසා, කිඹුල් මාමා හා කිව්වා..... ඔන්න හෙට අනිවා වරෙන්...... මම කන්ටැක්ට් ක්ලීනර් බෝතලෙයි, ලොක් අඩුවයි අරන් එන්නම් උඹේ දත ගලවන්න........ :yes:
    Bola mitiyath ganin :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඈසිස්ටන්ට් වැඩේ කරන්න මම එනවා කිව්ව නිසා, කිඹුල් මාමා හා කිව්වා..... ඔන්න හෙට අනිවා වරෙන්...... මම කන්ටැක්ට් ක්ලීනර් බෝතලෙයි, ලොක් අඩුවයි අරන් එන්නම් උඹේ දත ගලවන්න........ :yes:

    :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: මෙලෝ රහක් නෑ ඕයි ඒක..... මරා ගන්නවා මරා ගන්නවා..... වෙඩි තියා ගන්නවා..... මැජික් පෙන්වනවා...... 3D ගතිය පේන්න එක එක ලාන්තරස් වැඩ දානවා..... අන්තිමට ඈසුත් රිදෙනවා....... අපරාදේ සල්ලි....... :angry:
    :oo: mokakda baluwe ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙ හැම තැනම හෙව්වා බන් ලාබෙට ජරාව තියෙන්නේ අර දාපු ජාතියේම :angry: .. අනික මේ උලව්වේ වැටෙනවා 90 W මගුලම ගහපිය කියල :baffled: ගොඩක් සෙලර්ලා ළඟ තියෙන්නේ 65 W ඇඩප්ටර් බන් !! මේක හරියටම හරි :yes:

    :oo: වයිරස් කාරයා ගාව නැද්ද.....?? උඹ මම කිව්වට ගියේ නෑ නේ....?? අපේ බොසා ගෙනත් තිබුනා Universal Adapter එකක්, 3500ක් හෝ 4000ක්...... හැබැයි විකුණන්නේ 7000ට..... :P ඒක නම් හොද ඈඩප්ටරයක්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bola mitiyath ganin :P

    :D එල එල...... අවුලක් නෑ.... හෙට කාර් එකේ බෆර් එක පේන්ට් කරන්න එක්කමයි ඒ පැත්තේ යන්නේ.... කාර් එකේ තියෙනවා අඩු පඩු ඔක්කොම....... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: වයිරස් කාරයා ගාව නැද්ද.....?? උඹ මම කිව්වට ගියේ නෑ නේ....?? අපේ බොසා ගෙනත් තිබුනා Universal Adapter එකක්, 3500ක් හෝ 4000ක්...... හැබැයි විකුණන්නේ 7000ට..... :P ඒක නම් හොද ඈඩප්ටරයක්...... :yes:

    අනේ ඔය අස්සේ රිංගන්න බෑ බන් .. :no: යකෝ දෙකක් ගේනවනේ ඊ බේ එකෙන් :oo:
     
    Status
    Not open for further replies.