අම්මෝ ඇති යන්තන් !!ස්තුතියි ඇහුවට ... මම එවෙලේ ඕක ඇහුවනම් මගේ දත් සෙට් එකම බඩට යවනවා
![]()
ඈසිස්ටන්ට් වැඩේ කරන්න මම එනවා කිව්ව නිසා, කිඹුල් මාමා හා කිව්වා..... ඔන්න හෙට අනිවා වරෙන්...... මම කන්ටැක්ට් ක්ලීනර් බෝතලෙයි, ලොක් අඩුවයි අරන් එන්නම් උඹේ දත ගලවන්න........ 
ස්තුතියි ඇහුවට ... මම එවෙලේ ඕක ඇහුවනම් මගේ දත් සෙට් එකම බඩට යවනවා 
මේක දැක්කදෝ.......??
Ok 
යකෝ දෙකක් ගේනවනේ ඊ බේ එකෙන්