EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ එලොව ගිහින් මෙලොව ආවේ මම නම් :eek::shocked:

    6a00d8341c5e0053ef0120a5e6863a970b-800wi
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ දත් දැන් කොටද මන්ද ..පීරී ගෑවා, පෑස්සුවා, බෝල මිටි පාරවල් පත තඩි ඉන්ජෙක්ෂන් අරව මේවා ඔක්කොම මගේ කට ඇතුලේ :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ උඹට පිං තකහනියක්ම නිවාඩු දවසේ ගෙදර ඉඳන් මගේ දත වෙනුවෙන් ඇවිත් මේක නොගලවම නර්ව් ෆිලින් එකක් කරාට.. :D මොන මගුලක් ද බන් මේවට සල්ලි ගන්නේ නැත්තේ උඹ ඉන්ජෙක්ෂන්ම කීයක් ගැහුවද ? උඹට ඕවා නිකන් දෙන්නේ නෑනේ .. :angry: මම වෙනුවෙන් ගෙදරින් බැනුම් අහගෙන ආපු රත්නේටත් ගොඩක් පිං ! ඌ උගේ දතක් වගේ හිතලා කෑගහල මාව ගෙන්න ගත්තේ :D

    සින්දු ටික අහද්දී වේදනාවක් තේරුනේම නෑ බන් :D සුපිරි සින්දුවක් අරක නම් ;)උඹ අර මට පිස්සු මට පිස්සු කියද්දී නම් ටිකක් බය හිතුන :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.