EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිට්ලර් ට හිට්ලර් කියන්නේ නැතුව ලෙනින් කියන්නද බං... :lol:

    මේ අරක ගැන කිසිම රිප්ලයි එකක් නෑ බං... ආපහු 2 පාරක් මැසේජ් යැව්වා...
    Eekane! :P

    wade allalaa daanna weyi wage.. aaye ahanna yanna epa.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලෝ ලෙවල් එක හොඳා ගෑනුන්ට බන් ... ඊට වඩා හොඳා පුටුවක වැඩි වේවි නැගිට්ටනම් :baffled: මට දැන් සැප කනේ 180' ට දාල .. කීයක් විතර කරන්න ඕනද බන් මම 20ක් විතර දැම්ම :baffled:
    Umba warmups mukuth nethuwada oka karanne ? ? :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලෝ ලෙවල් එක හොඳා ගෑනුන්ට බන් ... ඊට වඩා හොඳා පුටුවක වැඩි වේවි නැගිට්ටනම් :baffled: මට දැන් සැප කනේ 180' ට දාල .. කීයක් විතර කරන්න ඕනද බන් මම 20ක් විතර දැම්ම :baffled:
    180 ට උඩින් තියෙන සෙට් එකට දාලා...
    10 සෙට් 4ක් හරි 3ක් හරි ඇති දවසකට .. දෙපාරක් (උදේ හවස පුලුවන් නං එළ...)
    හැබැයි ඕක කරන්න කලින් හරි විදිහට වෝමින් අප් කරලා පටන් ගන්න....
    මටත් කිව්වෙ ඩොක්ට කෙනෙක්.. :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මේ ටික දැක්කේ දැන් :angry::angry: හපෝයි උඹ වගේ එකෙක් :frown:
    Podi summery ekak dunne. Okkoma wisthara kiyanna giye ne.. :sorry:
    Anna ahuwa eegolka germany walin gennana spares aduwata aran denna puluwanda kiyala! :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: :cool:
    Dan inna okkoma star la paraadai! Un ekekuta wath me wage sindu kiyanna puluwanda ?
    :no::no: උන් එකෙක්ටවත් මේ වගේ කියන්නත් බෑ...
    උන් කියන සින්දු මේ තරං කල් ජනප්‍රිය වෙලා තියෙන්නෙත් නෑ :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොන වර්ම්ස් අප්ස් ද බන් උණු තේ එකක් නම් බිව්වා :rofl:
    Yako bada iraa gamma wada umbath karanne! Winaadi 10k withara warmup hatiyata streching excersices karala ooka karapan! Ookata pothak, cd ekak ehema deela nedda?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    180 ට උඩින් තියෙන සෙට් එකට දාලා...
    10 සෙට් 4ක් හරි 3ක් හරි ඇති දවසකට .. දෙපාරක් (උදේ හවස පුලුවන් නං එළ...)
    හැබැයි ඕක කරන්න කලින් හරි විදිහට වෝමින් අප් කරලා පටන් ගන්න....
    මටත් කිව්වෙ ඩොක්ට කෙනෙක්.. :yes:

    එල එල !! :D

    Podi summery ekak dunne. Okkoma wisthara kiyanna giye ne.. :sorry:
    Anna ahuwa eegolka germany walin gennana spares aduwata aran denna puluwanda kiyala! :P

    ලිඳ :baffled: කින්ඩි හිනාවක් දැම්මේ එක තමා :dull:

    Yako bada iraa gamma wada umbath karanne! Winaadi 10k withara warmup hatiyata streching excersices karala ooka karapan! Ookata pothak, cd ekak ehema deela nedda?

    ඔව් බන් CD එකක් තිබ්බ එකේ කටහඬ නෑ රූප විතරය නොදකින් උන් බන් :baffled: ... ගැනියෙක් මාර්ච් කරනවා වගේ එකක් තිබ්බ නම් තමා .. එහෙම කරන්නම් දැන් ! :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල එල !! :D

    ලිඳ :baffled: කින්ඩි හිනාවක් දැම්මේ එක තමා :dull:

    ඔව් බන් CD එකක් තිබ්බ එකේ කටහඬ නෑ රූප විතරය නොදකින් උන් බන් :baffled: ... ගැනියෙක් මාර්ච් කරනවා වගේ එකක් තිබ්බ නම් තමා .. එහෙම කරන්නම් දැන් ! :P
    Menna umbata hariyana warm ups :
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං අර දුවන එකකුත් ගත්තා දෙසැම්බර් මාසෙ..
    ඒ කාලෙ ගත්තා උනාට ගිය සතියෙයි පටං ගත්තෙ කරන්න..
    ඒකෙ කි.මී.4ක් විතර දුවලා.. අරකෙ සෙට් 4ක් විතර ගැහුවම නං හොදයි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං අර දුවන එකකුත් ගත්තා දෙසැම්බර් මාසෙ..
    ඒ කාලෙ ගත්තා උනාට ගිය සතියෙයි පටං ගත්තෙ කරන්න..
    ඒකෙ කි.මී.4ක් විතර දුවලා.. අරකෙ සෙට් 4ක් විතර ගැහුවම නං හොදයි..

    කීයක් උනාද බන් ? :baffled: මම දැක්ක උන් ලඟත් තියෙනවා අස්ප ගණන් නේ ! :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කීයක් උනාද බන් ? :baffled: මම දැක්ක උන් ලඟත් තියෙනවා අස්ප ගණන් නේ ! :dull:
    මං ගත්තෙ ඒසර් මාකටින්ස් එකෙන්.. ඔව් බං ක්වොන්ටම් එකේ නං පට්ට ගනං..
    එකක් තියෙනවා 14 ගානට.. ඒක සෙට් වෙන්නෙ නෑ.. තහඩුවේ ගේජ් එක මදි.. බර වැඩි කෙනෙක්ට කරන්න අමාරුයි.. 23ට එකක් තියෙනවා.. ඒක නං හොදයි... මං ගත්තෙ ඒක..
    අපි දුවන දුර... වේගය.. වගේ විස්තර පෙන්වනවා
     
    Status
    Not open for further replies.