
Dan inna okkoma star la paraadai! Un ekekuta wath me wage sindu kiyanna puluwanda ?

Eekane!හිට්ලර් ට හිට්ලර් කියන්නේ නැතුව ලෙනින් කියන්නද බං...
මේ අරක ගැන කිසිම රිප්ලයි එකක් නෑ බං... ආපහු 2 පාරක් මැසේජ් යැව්වා...

Umba warmups mukuth nethuwada oka karanne ? ?ලෝ ලෙවල් එක හොඳා ගෑනුන්ට බන් ... ඊට වඩා හොඳා පුටුවක වැඩි වේවි නැගිට්ටනම්මට දැන් සැප කනේ 180' ට දාල .. කීයක් විතර කරන්න ඕනද බන් මම 20ක් විතර දැම්ම
![]()

![]()
Dan inna okkoma star la paraadai! Un ekekuta wath me wage sindu kiyanna puluwanda ?

Umba warmups mukuth nethuwada oka karanne ? ?![]()

180 ට උඩින් තියෙන සෙට් එකට දාලා...ලෝ ලෙවල් එක හොඳා ගෑනුන්ට බන් ... ඊට වඩා හොඳා පුටුවක වැඩි වේවි නැගිට්ටනම්මට දැන් සැප කනේ 180' ට දාල .. කීයක් විතර කරන්න ඕනද බන් මම 20ක් විතර දැම්ම
![]()

Podi summery ekak dunne. Okkoma wisthara kiyanna giye ne..යකෝ මේ ටික දැක්කේ දැන්හපෝයි උඹ වගේ එකෙක්
![]()

![]()
Dan inna okkoma star la paraadai! Un ekekuta wath me wage sindu kiyanna puluwanda ?

උන් එකෙක්ටවත් මේ වගේ කියන්නත් බෑ...
Yako bada iraa gamma wada umbath karanne! Winaadi 10k withara warmup hatiyata streching excersices karala ooka karapan! Ookata pothak, cd ekak ehema deela nedda?මොන වර්ම්ස් අප්ස් ද බන් උණු තේ එකක් නම් බිව්වා![]()
180 ට උඩින් තියෙන සෙට් එකට දාලා...
10 සෙට් 4ක් හරි 3ක් හරි ඇති දවසකට .. දෙපාරක් (උදේ හවස පුලුවන් නං එළ...)
හැබැයි ඕක කරන්න කලින් හරි විදිහට වෝමින් අප් කරලා පටන් ගන්න....
මටත් කිව්වෙ ඩොක්ට කෙනෙක්..![]()

Podi summery ekak dunne. Okkoma wisthara kiyanna giye ne..![]()
Anna ahuwa eegolka germany walin gennana spares aduwata aran denna puluwanda kiyala!![]()
කින්ඩි හිනාවක් දැම්මේ එක තමා 
Yako bada iraa gamma wada umbath karanne! Winaadi 10k withara warmup hatiyata streching excersices karala ooka karapan! Ookata pothak, cd ekak ehema deela nedda?
... ගැනියෙක් මාර්ච් කරනවා වගේ එකක් තිබ්බ නම් තමා .. එහෙම කරන්නම් දැන් ! 
Menna umbata hariyana warm ups :එල එල !!
ලිඳකින්ඩි හිනාවක් දැම්මේ එක තමා
ඔව් බන් CD එකක් තිබ්බ එකේ කටහඬ නෑ රූප විතරය නොදකින් උන් බන්... ගැනියෙක් මාර්ච් කරනවා වගේ එකක් තිබ්බ නම් තමා .. එහෙම කරන්නම් දැන් !
![]()
Oka 5 mins withara karanna patanganna kalin, 5 neththan 3 mins withara karanna kalaata passeth (warm down). Strech ekatath excersise ekata wageema hariyata breath karanna.තැන්ක්ස් මචෝ![]()
මං අර දුවන එකකුත් ගත්තා දෙසැම්බර් මාසෙ..
ඒ කාලෙ ගත්තා උනාට ගිය සතියෙයි පටං ගත්තෙ කරන්න..
ඒකෙ කි.මී.4ක් විතර දුවලා.. අරකෙ සෙට් 4ක් විතර ගැහුවම නං හොදයි..
මම දැක්ක උන් ලඟත් තියෙනවා අස්ප ගණන් නේ ! 
Oka 5 mins withara karanna patanganna kalin, 5 neththan 3 mins withara karanna kalaata passeth (warm down). Strech ekatath excersise ekata wageema hariyata breath karanna.



මං ගත්තෙ ඒසර් මාකටින්ස් එකෙන්.. ඔව් බං ක්වොන්ටම් එකේ නං පට්ට ගනං..කීයක් උනාද බන් ?මම දැක්ක උන් ලඟත් තියෙනවා අස්ප ගණන් නේ !
![]()
Sanjiyaa kiyanna wage breadtalks dunnatta maath saahena kaalekata monama exercise ekak wath kalee ne..
awidinna hari patan ganna wenawa ..