EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Aru s3 mane hoyanne 39ta..

    ඒක නම් චයිනීස් ෆේක් එකක් අනිවා මචන්.. ඔරිජිනල් S3 66000/- ට තියෙනවා ,, ඔච්චර අඩු වෙන්න බෑ .. ෆර්ම්වෙයාර් එක අප්ග්‍රේඩ් කරන්න බැරි නම් වැඩක් නෑ බන් :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් ඊයේ නම් රිදුනේ නෑ :no: ... අම්මියෝ දැන් තමා රිදෙන්න ගත්තේ :oo::baffled: ඊයේ අහස කූර වගේ 40ක් විතර දැම්ම .. අම්මෝ අද නම් 30ක් විතර දාගත්තේ බොහොම අමාරුවෙන් :baffled::dull:
    යකෝ අඩු රෙප් ගානකින් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි කරන්නයි ඕන.. අඩු කරන්න නෙමෙයි.. :dull:
    ඒක නම් චයිනීස් ෆේක් එකක් අනිවා මචන්.. ඔරිජිනල් S3 66000/- ට තියෙනවා ,, ඔච්චර අඩු වෙන්න බෑ .. ෆර්ම්වෙයාර් එක අප්ග්‍රේඩ් කරන්න බැරි නම් වැඩක් නෑ බන් :dull:
    :yes: මොකක් හරි මර්සියක් තමයි.. මූ 39ක් පූජා කරයිද දන්නෙ නෑ.. :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ අඩු රෙප් ගානකින් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි කරන්නයි ඕන.. අඩු කරන්න නෙමෙයි.. :dull:

    කව්ද කොරපු එක්සයිස් ද බන් ? :P අම්මෝ අද නම් 40 පන්නුවොත් හෙට කිඹුලා ලඟට යන්න වෙන්නේ රෝද පුටුවෙන් තමා :dull::baffled:

    :yes: මොකක් හරි මර්සියක් තමයි.. මූ 39ක් පූජා කරයිද දන්නෙ නෑ.. :sorry:

    අනිවා තියල ඉඳ ගන්න තමා වෙන්නේ .. සන්ජියා හෙට යනවා කිව්වේ :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කව්ද කොරපු එක්සයිස් ද බන් ? :P අම්මෝ අද නම් 40 පන්නුවොත් හෙට කිඹුලා ලඟට යන්න වෙන්නේ රෝද පුටුවෙන් තමා :dull::baffled:

    අනිවා තියල ඉඳ ගන්න තමා වෙන්නේ .. සන්ජියා හෙට යනවා කිව්වේ :baffled:
    40කින් පටන්ගන්න එපා බං. 20කින් වගෙ පටන් ගනින්. 20ලේසියෙන් පුලුවං නං 20 සෙට් 2,3 වගෙ දාපන් සති 2ක් වගෙ.. ඒ අන්තිමේදී 20සෙට් 2හෝ 3ක් දාන් එක ගේමක් නැත්තං 30සෙට් දාන්න ගනින්.. ඔය විදියට වැඩි කරගෙන පල..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    40කින් පටන්ගන්න එපා බං. 20කින් වගෙ පටන් ගනින්. 20ලේසියෙන් පුලුවං නං 20 සෙට් 2,3 වගෙ දාපන් සති 2ක් වගෙ.. ඒ අන්තිමේදී 20සෙට් 2හෝ 3ක් දාන් එක ගේමක් නැත්තං 30සෙට් දාන්න ගනින්.. ඔය විදියට වැඩි කරගෙන පල..

    ඒක අමාරුයිනෙ බන් ... තරී කරන්නෙ 40න් පටන් අරන් අඩු කරගෙන එන එක :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    40කින් පටන්ගන්න එපා බං. 20කින් වගෙ පටන් ගනින්. 20ලේසියෙන් පුලුවං නං 20 සෙට් 2,3 වගෙ දාපන් සති 2ක් වගෙ.. ඒ අන්තිමේදී 20සෙට් 2හෝ 3ක් දාන් එක ගේමක් නැත්තං 30සෙට් දාන්න ගනින්.. ඔය විදියට වැඩි කරගෙන පල..

    :yes:;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_neg.gif
    2013 Mar 01 - ElaKiri... 03-01-2013 08:22 PM දුප් පරයා
    bus mamata kaviyak liwwa kiyala uu mata benna neh.. eka balan hitiya wena ekek bus mama mage rep kepuwa kiyala penwanna hithanda koheda me wede karala :rofl:

    api ahuwei owata
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: වෙන උන් නෙවේ..... මම දුන්නේ..... :angry:

    මන් නං කලේ විහිලුවක් ඉතිං.... විහිලුවෙන් උනත් ඇස් රතුවෙන අවස්ථා තියෙනවා ලු නේ..
    කමක් නෑ එහෙනං....
    මං කවදාවත් යාලුවෙක්ට - රෙප් දීලා නෑ... ඒක නිසයි මට ඉස්සෙල්ලම හිතා ගන්න බැරි උනේ..
    හරි.. මේකත් අළුත් අත්දැකීමක්.. :yes:
    1.gif
     
    • Like
    Reactions: dath kimbula
    Status
    Not open for further replies.