ම්මම්..... ලබන සතිය දිහාට ටවල් එක වැටෙයි වගේ![]()
පිස්සුද බන් කාගෙන කරනවා

ම්මම්..... ලබන සතිය දිහාට ටවල් එක වැටෙයි වගේ![]()

Aru s3 mane hoyanne 39ta..

යකෝ අඩු රෙප් ගානකින් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි කරන්නයි ඕන.. අඩු කරන්න නෙමෙයි..ඔව් බන් ඊයේ නම් රිදුනේ නෑ... අම්මියෝ දැන් තමා රිදෙන්න ගත්තේ
ඊයේ අහස කූර වගේ 40ක් විතර දැම්ම .. අම්මෝ අද නම් 30ක් විතර දාගත්තේ බොහොම අමාරුවෙන්
![]()

ඒක නම් චයිනීස් ෆේක් එකක් අනිවා මචන්.. ඔරිජිනල් S3 66000/- ට තියෙනවා ,, ඔච්චර අඩු වෙන්න බෑ .. ෆර්ම්වෙයාර් එක අප්ග්‍රේඩ් කරන්න බැරි නම් වැඩක් නෑ බන්![]()
මොකක් හරි මර්සියක් තමයි.. මූ 39ක් පූජා කරයිද දන්නෙ නෑ.. 
යකෝ අඩු රෙප් ගානකින් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි කරන්නයි ඕන.. අඩු කරන්න නෙමෙයි..![]()
අම්මෝ අද නම් 40 පන්නුවොත් හෙට කිඹුලා ලඟට යන්න වෙන්නේ රෝද පුටුවෙන් තමා 

මොකක් හරි මර්සියක් තමයි.. මූ 39ක් පූජා කරයිද දන්නෙ නෑ..
![]()

40කින් පටන්ගන්න එපා බං. 20කින් වගෙ පටන් ගනින්. 20ලේසියෙන් පුලුවං නං 20 සෙට් 2,3 වගෙ දාපන් සති 2ක් වගෙ.. ඒ අන්තිමේදී 20සෙට් 2හෝ 3ක් දාන් එක ගේමක් නැත්තං 30සෙට් දාන්න ගනින්.. ඔය විදියට වැඩි කරගෙන පල..කව්ද කොරපු එක්සයිස් ද බන් ?අම්මෝ අද නම් 40 පන්නුවොත් හෙට කිඹුලා ලඟට යන්න වෙන්නේ රෝද පුටුවෙන් තමා
අනිවා තියල ඉඳ ගන්න තමා වෙන්නේ .. සන්ජියා හෙට යනවා කිව්වේ![]()
40කින් පටන්ගන්න එපා බං. 20කින් වගෙ පටන් ගනින්. 20ලේසියෙන් පුලුවං නං 20 සෙට් 2,3 වගෙ දාපන් සති 2ක් වගෙ.. ඒ අන්තිමේදී 20සෙට් 2හෝ 3ක් දාන් එක ගේමක් නැත්තං 30සෙට් දාන්න ගනින්.. ඔය විදියට වැඩි කරගෙන පල..


40කින් පටන්ගන්න එපා බං. 20කින් වගෙ පටන් ගනින්. 20ලේසියෙන් පුලුවං නං 20 සෙට් 2,3 වගෙ දාපන් සති 2ක් වගෙ.. ඒ අන්තිමේදී 20සෙට් 2හෝ 3ක් දාන් එක ගේමක් නැත්තං 30සෙට් දාන්න ගනින්.. ඔය විදියට වැඩි කරගෙන පල..


5වෙනි සතියෙ තුවා වැනීම ද?ඒක අමාරුයිනෙ බන් ... තරී කරන්නෙ 40න් පටන් අරන් අඩු කරගෙන එන එක![]()


2013 Mar 01 - ElaKiri... 03-01-2013 08:22 PM දුප් පරයා![]()
bus mamata kaviyak liwwa kiyala uu mata benna neh.. eka balan hitiya wena ekek bus mama mage rep kepuwa kiyala penwanna hithanda koheda me wede karala
api ahuwei owata
Asking and Eating .....

Asking and Eating .....
![]()
![]()
පල පල මං නොදන්නවා යෑ උඹ ගැන බං... 
මට හිතා ගන්න පුලුවංපල පල මං නොදන්නවා යෑ උඹ ගැන බං...
වෙන එකෙක් ගෙ වැඩක්..මට හිතා ගන්න පුලුවං
වෙන උන් නෙවේ..... මම දුන්නේ..... 
වෙන උන් නෙවේ..... මම දුන්නේ.....
![]()