EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිට ඉතිං ඔය වෙන මිනිස්සුන්ට වගේ ඔපීසි වලින් නිකං ඉන්ටනෙට් දීලා ලයිට් බිල් ගෙවලා තව පඩියකුත් දෙන් නෑ නොවෑ..
    මං ගියා දවල්ට කන්න

    රත්නේ ගැන ඌ නැති වෙලාවේ ඔහොම කියන්න හොඳ නෑනේ ඉතිං......:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටනම් මේකේ කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ....:baffled:
    හෙල සුබාවිත සංගීතයට අපහාස කරන්න එපා බොල! :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: ඕක බලන්න ගිය කෙනෙක් නිකන් කැම් එකකින් රෙකෝඩ් කරපු නිසා තමයි :yes: ... මියුසික් කියන්නෙ වචනම නෙමෙයි :rolleyes:
    ඒක නම් ඇත්ත, එත් මේකේ ඇහෙන්නේ ඕ, ඕ ගාන සද්දයක්නේ....:baffled:
    ඔය කෙනා උඹම නේද... :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෑම්ප් එක නම් දුර. ලයිසියම් එකට එන හැමෝම වගේ ඒ ඉස්කෝලෙට එන ළමයි. පිටින් ගියාම පොඩ්ඩක් අවුල් වගේ කියල යන එකෙක් කියුව.

    එක්කෝ ඔන්න ඔහේ ගෙදර හදමු එකක් නිකන් මොකටද ඒක එකාගේ ගණන් බලන්නේ....... :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නේ ගැන ඌ නැති වෙලාවේ ඔහොම කියන්න හොඳ නෑනේ ඉතිං......:P
    ඕක රත්නෙට විතරක්ම නෙවෙයි. මෙතන ඉන්න තව එකෙකුටත් එක්ක....:rolleyes::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක්කෝ ඔන්න ඔහේ ගෙදර හදමු එකක් නිකන් මොකටද ඒක එකාගේ ගණන් බලන්නේ....... :rolleyes:
    ටැංකියක් වගේ හදන්න නම් පුළුවනි. පූල් එකක් මෙන්ටේන් කරන්න ටිකක් අමරුයිලු නේද....
    ෆිල්ටර්, කෙමිකල් දාන්න වැඩ ගොඩයි.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පවුනේ ඉතිං කවියා ට ඔහොම කියන ඒක.......... :rolleyes::rolleyes:
    හුටා කවියා අමතක වුනා. කවිය, රත්නේ හැර තවත් එකෙක් ඉන්නවා. පුළුවන් නම් කියපන්...:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටැංකියක් වගේ හදන්න නම් පුළුවනි. පූල් එකක් මෙන්ටේන් කරන්න ටිකක් අමරුයිලු නේද....
    ෆිල්ටර්, කෙමිකල් දාන්න වැඩ ගොඩයි.

    ටිකක් නෙවෙයි සැහෙන්න අමාරුයි...... ඒවා මහා කරදර වැඩ අප්පා කිව්වට ඉතිං.......
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අපේ මාමත් හැදුවා මාළු ටැංකියක් වත්තේ අඹ ගහ මැදි කරලා හරියට පූල් එකක්ම තමයි අපිටත් බැහැලා ඉන්න පුළුවන් හොඳට....... හයියෝ කාපු කට්ටක් ඒක හදාගෙන..... යන යන හැමදාම සුද්ධ කරනවා..... පස්සේ ටික කාලෙකින් යනකොට ටැංකිය නෑ වහලා දාලා එපා වුනා කියලා..... :D
     
    Status
    Not open for further replies.