EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ahh ubata Pink Lankat Club ekak Dannam ehenam:P
    අලුතෙන් දන්නේ මොකටද බන්, සෝස පාට ලන්කට් එකක් ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඇඹලයෝ ටික පෝලිමේ එන හැටි බලපංකො....:baffled::eek:;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මම යනවෝ....... භාරියාව මගට වී බලා සිටි ම‍ා එනතුරු...... සු.රා......
    මෙහෙමලු සංජියා ඔෆිස්‍යෙන් ‍යන්නෙ :

    :P
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අලුතෙන් දන්නේ මොකටද බන්, සෝස පාට ලන්කට් එකක් ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඇඹලයෝ ටික පෝලිමේ එන හැටි බලපංකො....:baffled::eek:;)

    ඇයි මේකෙ ඉන්න එවුනුත් ඒවට හොරෙන් ඔළුව දාගෙන ඉන්නෙ :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේකේ සමරි ඒක කියන්න ගියොත් පිස්සු හැදෙයි...... උඹ තව පොඩ්ඩක් ඉවසන් හිටියොත් රත්නේ ඇවිත් ත්‍රෙඩ් ඒක කන්න පටන් ගත්තාම බලාගන්න පුළුවන් වෙයි ඔක්කොම....... :rofl::rofl:
    :rofl::rofl:
    මොකෝ වෙන්නෙ ?
    :no: ada kammaliyi waliyakwath thibunanam:love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තාම නෑ... පරණ කෑලි ටික බාරදෙන්න කියලා තිබ්බා.. ඒ ටික නම් දුන්නා...
    හදපු බාසවත් බාරදෙන්න කියයිද දන්නෑ ඊලඟට.. :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්........කොක්කාබාබනි!!!
    කෙසේද සුව දුක්...?????
    මම නම් මදක් ආතතියෙන් සිටිමි......:dull::dull:
    අලුත් මානවිකාවන් දෙදෙනෙකු සේවයට ගතිමි.....උන් සමග වැඩ කිරීම මල පනින වැඩකි...මේ කිවු දේ මේ මතක නැත........
    කොන්ද කඩා ගත් කොන්දි මේ සතියේද එන සතියේද එන්නේ නැති පාටය.......:dull::dull::dull:
    අතිශය ලොල්යැ....
    එපා වී සිටිමි......:dull::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අලුත් මානවිකාවන් දෙදෙනෙකු සේවයට ගතිමි...
    ඔය තියෙන්නෙ ඊයෙ ප්‍රේම සැදෑවට හේතුව.. :P
     
    Last edited:
    Status
    Not open for further replies.