EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්........කොක්කාබාබනි!!!
    කෙසේද සුව දුක්...?????
    මම නම් මදක් ආතතියෙන් සිටිමි......:dull::dull:
    අලුත් මානවිකාවන් දෙදෙනෙකු සේවයට ගතිමි.....උන් සමග වැඩ කිරීම මල පනින වැඩකි...මේ කිවු දේ මේ මතක නැත........
    කොන්ද කඩා ගත් කොන්දි මේ සතියේද එන සතියේද එන්නේ නැති පාටය.......:dull::dull::dull:
    අතිශය ලොල්යැ....
    එපා වී සිටිමි......:dull::dull:

    :rofl::P එන්න ඕනා ඒ පැත්තේ...... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹට මම කිව්වා කියලා හිතා ගනින්....... :angry: එතකොට හැමදාම හවසට මම කොස්වත්තෙන් උඹට කලින් යන්නේ..... අහවල් @#$&^@(*&@()* මගෙන් අහගන්න එපා උඹ......... :frown::angry::angry:

    අම්බානකුත් තව චුට්ටකුත් රිදිලා........... :lol::lol::lol::lol::lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nodakin wal kama... balan giyahama minissu kiyana ewa aththane... :lol:
    ඒකද කොහෙද සංජියා පේන්න නැත්තෙ.. ඌ දැන්මම කොස්වත්තට ගිහින් වගෙ.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ එදා මානවිකාව දැක්කම මහා මාර්ග දෙපාර්තමේන්තුවේ බුල්ඩෝසරයක් මතක් විය:baffled::rofl: ඒකිට ලිඳේ පනින්න හිතෙන්න ඇති මගේ ඉස්සරහම ඒකිට ඇමතුවාම :rofl:

    :rofl::P:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවත් එක්ක ප්‍රේම සැදෑ කරන්න ගියා නම් ඉවරයි......අනික මට බර වාහන ලයිසොං නෑ.......
    අහපං කෝ තරියා ගෙන්...................:baffled::baffled:

    7 වෙනිදා උදේ මම නැත....දෝණි ගේ කණ විදීමට යමි...........
    එදා හවස තමා..............අර මොකද හිටි ගමන් වෙලාව වෙනස් කරන්න හිතුනේ.......
    උඹේ ප්ලෑන් මම දනිමි......9 වෙනිද ම වර...........:P:P

    :yes::yes: මුගේ ප්ලෑන මමද දනිමි....... :baffled::dull:
     
    Status
    Not open for further replies.