එයාවත් ජොබ් එකකට දාලාතියෙන්නෙ ඕක හින්ඳාලු..![]()

ආහ්........කොක්කාබාබනි!!!
කෙසේද සුව දුක්...?????
මම නම් මදක් ආතතියෙන් සිටිමි......
අලුත් මානවිකාවන් දෙදෙනෙකු සේවයට ගතිමි.....උන් සමග වැඩ කිරීම මල පනින වැඩකි...මේ කිවු දේ මේ මතක නැත........
කොන්ද කඩා ගත් කොන්දි මේ සතියේද එන සතියේද එන්නේ නැති පාටය.......
අතිශය ලොල්යැ....
එපා වී සිටිමි......![]()

එන්න ඕනා ඒ පැත්තේ...... 
එන්න ඕනා ඒ පැත්තේ......
![]()

එයාවත් ජොබ් එකකට දාලාතියෙන්නෙ ඕක හින්ඳාලු..![]()
ඔන්න ඉතින් කොස් මාමත් අමතගන්න හදන්නේ ජාතිය...... 
වමාරන් කාපන්කො තොට ජාතකයම අමතන්නඔන්න ඉතින් කොස් මාමත් අමතගන්න හදන්නේ ජාතිය......
![]()

finally sex related crimes ............ආතතිය..... අසහනය.......

උඹට මම කිව්වා කියලා හිතා ගනින්.......
එතකොට හැමදාම හවසට මම කොස්වත්තෙන් උඹට කලින් යන්නේ..... අහවල් @#$&^@(*&@()* මගෙන් අහගන්න එපා උඹ.........
![]()







එයාවත් ජොබ් එකකට දාලාතියෙන්නෙ ඕක හින්ඳාලු..![]()



finally sex related crimes ............![]()
onenam bus ekaka yanakota jakak gahai.. 
ඒකද කොහෙද සංජියා පේන්න නැත්තෙ.. ඌ දැන්මම කොස්වත්තට ගිහින් වගෙ..nodakin wal kama... balan giyahama minissu kiyana ewa aththane...![]()

ඒකද කොහෙද සංජියා පේන්න නැත්තෙ.. ඌ දැන්මම කොස්වත්තට ගිහින් වගෙ..![]()

ඔන්න ඉතින් කොස් මාමත් අමතගන්න හදන්නේ ජාතිය......
![]()
finally sex related crimes ............![]()

ඒකද කොහෙද සංජියා පේන්න නැත්තෙ.. ඌ දැන්මම කොස්වත්තට ගිහින් වගෙ..![]()

අම්මෝ එදා මානවිකාව දැක්කම මහා මාර්ග දෙපාර්තමේන්තුවේ බුල්ඩෝසරයක් මතක් වියඒකිට ලිඳේ පනින්න හිතෙන්න ඇති මගේ ඉස්සරහම ඒකිට ඇමතුවාම
![]()



ඒවත් එක්ක ප්‍රේම සැදෑ කරන්න ගියා නම් ඉවරයි......අනික මට බර වාහන ලයිසොං නෑ.......
අහපං කෝ තරියා ගෙන්...................
7 වෙනිදා උදේ මම නැත....දෝණි ගේ කණ විදීමට යමි...........
එදා හවස තමා..............අර මොකද හිටි ගමන් වෙලාව වෙනස් කරන්න හිතුනේ.......
උඹේ ප්ලෑන් මම දනිමි......9 වෙනිද ම වර...........![]()

මුගේ ප්ලෑන මමද දනිමි....... 
