EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ වගේ මගේ බඩ පිරෙන්නේ නෑ ත්‍රෙඩ් එක කෑවම........ :rolleyes:

    :rofl: මම කෑවද බිවද කියලා එකෙක් කෝල් කර කර අහනවා ඕයි...... හරිම ඈණයක් වෙලා තියෙන්නේ....... :angry: මූ මොකාට එන්න හදනවද මන්දා........!! දැන් අහන්න එපා තොපි, ඒ කවුද කියලා...... :no: ඒකට නම් මම :baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඌට සමනල තටු ලැබිලාවත්ද........? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :confused: මොනාද මේ කියවන්නේ :baffled::rofl:

    මගුලක් කියන්න එපා බන් තුන ? :dull:

    :rofl: සංජියාට දෙකත්, කොස් මාමාට, කිඹුල් මාමාට, සහ උඹට, තුනත් සෙට් වේවා....... ආ තව අමතක උනා...... මිණිපුර අංකල්ටත් තුන සෙට් වේවා..... දෙනකිංග් මාමිට දෙක සෙට් වේවා...... :yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට සමනල තටු ලැබිලාවත්ද........? :rolleyes:

    :rofl: අනේ මන්දා ඕයි....... දවල් ඉදන් මට පුදුම ආදරේකින් කතා කරන්නේ...... මොකාට එන්න යනවද දන්නේ නෑ මේකා......... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන්, පෙරේදා කුඩයක් ගෙනාවේ නෑ..... වැස්සා...... :angry: ඊයේ කුඩේ ගෙනාවා වැස්සේ නෑ...... :no: අද කුඩේ දාලා ආවා.... මෙන්න වහිනවා......:angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: සංජියාට දෙකත්, කොස් මාමාට, කිඹුල් මාමාට, සහ උඹට, තුනත් සෙට් වේවා....... ආ තව අමතක උනා...... මිණිපුර අංකල්ටත් තුන සෙට් වේවා..... දෙනකිංග් මාමිට දෙක සෙට් වේවා...... :yes::D

    අනේ දෙයියනේ තමුන්නාන්සේට කියන තැනකට වඳින්නම් මේ රත්නෙට එක පාර නිවුන්නු ජෝඩුම දෙක තුනක් සැට් කරලා දෙන සේක්වා.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ දෙයියනේ තමුන්නාන්සේට කියන තැනකට වඳින්නම් මේ රත්නෙට එක පාර නිවුන්නු ජෝඩුම දෙක තුනක් සැට් කරලා දෙන සේක්වා.......

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලපන්, පෙරේදා කුඩයක් ගෙනාවේ නෑ..... වැස්සා...... :angry: ඊයේ කුඩේ ගෙනාවා වැස්සේ නෑ...... :no: අද කුඩේ දාලා ආවා.... මෙන්න වහිනවා......:angry::angry:

    අර මල් මල් තියෙන පොඩි 2ට 3ට නවන්න පුළුවන් කුඩයක් නිතරම අරන් පලකො ඉතිං එතකොට ශේප්නේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලාගෙන උඹව රහත් වෙයි....... :P

    :rofl: දැනටත් නිකන් මාව කරකවලා අත ඈරලා වගේ ඕයි....... මෙහෙන් ලැප් තොග පිටින් මගේ වටේ..... එහෙන් ෆෝන් එකට කෝල් පිට කෝල්, කෑවද බීවද කිය කියා අහලා........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ දෙයියනේ තමුන්නාන්සේට කියන තැනකට වඳින්නම් මේ රත්නෙට එක පාර නිවුන්නු ජෝඩුම දෙක තුනක් සැට් කරලා දෙන සේක්වා.......

    :shocked: බය හිතෙන කතා කියන්න එපා හොට්ටෝ......... :frown::angry:
     
    Status
    Not open for further replies.