මේ කන හරිය මදැයි .......
![]()

බොහොම පින් මම මේ ත්රෙඩ් එක කොහෙද තියෙන්නේ කියල බලන්න හැදුව විතරයි![]()

තොටත් ඕක නැතුව ම බෑනේ....
දැන්වත් නවත්තපිය..........
3 ලෙසට දෝණියක් සෙට් වේවා!!!! එතකොටවත් නවතීවි......!!!

උඹේ වගේ මගේ බඩ පිරෙන්නේ නෑ ත්රෙඩ් එක කෑවම........![]()
මම කෑවද බිවද කියලා එකෙක් කෝල් කර කර අහනවා ඕයි...... හරිම ඈණයක් වෙලා තියෙන්නේ.......
මූ මොකාට එන්න හදනවද මන්දා........!! දැන් අහන්න එපා තොපි, ඒ කවුද කියලා......
ඒකට නම් මම 

මම කෑවද බිවද කියලා එකෙක් කෝල් කර කර අහනවා ඕයි...... හරිම ඈණයක් වෙලා තියෙන්නේ.......
මූ මොකාට එන්න හදනවද මන්දා........!! දැන් අහන්න එපා තොපි, ඒ කවුද කියලා......
ඒකට නම් මම
![]()

මොනාද මේ කියවන්නේ
![]()
මගුලක් කියන්න එපා බන් තුන ?![]()
සංජියාට දෙකත්, කොස් මාමාට, කිඹුල් මාමාට, සහ උඹට, තුනත් සෙට් වේවා....... ආ තව අමතක උනා...... මිණිපුර අංකල්ටත් තුන සෙට් වේවා..... දෙනකිංග් මාමිට දෙක සෙට් වේවා...... 

කන එකක් රෑට කාපියකෝ යකෝ......
බෑ..... දැන් කන්න ඕනා.......
මම අත් 5ක් තියෙනවා වගේ ඉන්නේ බං ලැප් පහක් වටේට තියාගෙන....... 
ඌට සමනල තටු ලැබිලාවත්ද........?![]()
අනේ මන්දා ඕයි....... දවල් ඉදන් මට පුදුම ආදරේකින් කතා කරන්නේ...... මොකාට එන්න යනවද දන්නේ නෑ මේකා......... 
ඊයේ කුඩේ ගෙනාවා වැස්සේ නෑ......
අද කුඩේ දාලා ආවා.... මෙන්න වහිනවා......

සංජියාට දෙකත්, කොස් මාමාට, කිඹුල් මාමාට, සහ උඹට, තුනත් සෙට් වේවා....... ආ තව අමතක උනා...... මිණිපුර අංකල්ටත් තුන සෙට් වේවා..... දෙනකිංග් මාමිට දෙක සෙට් වේවා......
![]()
බෑ..... දැන් කන්න ඕනා.......
මම අත් 5ක් තියෙනවා වගේ ඉන්නේ බං ලැප් පහක් වටේට තියාගෙන.......
![]()

අනේ දෙයියනේ තමුන්නාන්සේට කියන තැනකට වඳින්නම් මේ රත්නෙට එක පාර නිවුන්නු ජෝඩුම දෙක තුනක් සැට් කරලා දෙන සේක්වා.......

බලපන්, පෙරේදා කුඩයක් ගෙනාවේ නෑ..... වැස්සා......ඊයේ කුඩේ ගෙනාවා වැස්සේ නෑ......
අද කුඩේ දාලා ආවා.... මෙන්න වහිනවා......
![]()
එක නෙමේ හොට්ටෝ කිව්වේ ඌට ඇහුව ගමන් දිනේ දෙනවා අපි පොඩ්ඩක් ඇජස්ට් කොලාම බෑ බෑමේ ඒක නෙමේ 7 බැරිද ?
![]()
7 බෑලු...... 
බලාගෙන උඹව රහත් වෙයි.......![]()
දැනටත් නිකන් මාව කරකවලා අත ඈරලා වගේ ඕයි....... මෙහෙන් ලැප් තොග පිටින් මගේ වටේ..... එහෙන් ෆෝන් එකට කෝල් පිට කෝල්, කෑවද බීවද කිය කියා අහලා........ 
අනේ දෙයියනේ තමුන්නාන්සේට කියන තැනකට වඳින්නම් මේ රත්නෙට එක පාර නිවුන්නු ජෝඩුම දෙක තුනක් සැට් කරලා දෙන සේක්වා.......
බය හිතෙන කතා කියන්න එපා හොට්ටෝ......... 