EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හික්ස් තොපි වයසට යන්න කලින් නාකි උනාට අපි මක් කොරන්නද ? :rofl:

    යකෝ මම හිතුවේ වයස ගියත් උඹේ ඇස් පෙනීම හොඳයි කියලා දැන් බලන ගියාම ඒකත් ගන්න දෙයක් නෑනේ..... අනේ සංසාරේ අනිච්චේ දුක්ඛේ.............
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පළමු ප්‍රශ්නයෙන්ම තරඟ කොන්දේසි කඩ කරන ලදී.....

    ඉස්තුතියි නමුත් අනවශ්‍යයි...... මම කෞතුක භාණ්ඩ එකතු නොකරමි...... :rofl:

    මම යනෝ ටටා ! ;):cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    images
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්තුතියි, ඉස්තුතියි........

    හොඳයි හිට්ලර් අංකල් පිළිගන්න ඔබගේ පළමු ප්‍රශ්නය....... ඔව් හරි නෑ හරි ලෙස පමණක් පිළිතුරු සපයන්න.......

    මෙන්න ප්‍රශ්නය...... "ඔබ මේ වෙලාවේ යටට ඇඳලාද ඉන්නේ.......?

    :rolleyes: උඹ මේ මොකද ඒ පාර සමනලයෙක්ට ඈද ගන්න යන්නේ.......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං බොල කැලි හොට්ටෝ නම්බරේ නැති නිසානේ ඉල්ලුවේ....... මෝල් ද බං උඹටත් ඒ පාර........

    :frown: ඒක තමා හොට්ටෝ තොට නම්බර් එක SMS කලේ..... :angry:
     
    Status
    Not open for further replies.