EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම ඔන්න මමනම් ටියුබ් ලයිට්...... තාම මුකුත් තෙරුනේ නෑ....... :confused:
    උඹත් කවිය වගේ වුනානේ...:oo:
    ඕන හොට්ටක් හිතාගන්. පැහැදිලි කලනොහැක... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹත් කවිය වගේ වුනානේ...:oo:
    ඕන හොට්ටක් හිතාගන්. පැහැදිලි කලනොහැක... ;)

    ඔන්න ඉතිං අපේ හොඳ මිණියා මට හොඳ එකා වගේ pm එකක් එවනවාලු ඈ විස්තරේ කියලා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව සැහෙන්න දුරයිනෙ.........

    ඕක ඉතිං රත්නෙට තමයි...... රාත්‍රී සේවා මුරය කරන්නේ ඌනේ ඉතිං........ හෙට උදේට දාලා තියයි........

    :oo: අද සෑ තමයි සෑ....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද ව්‍යග්‍ර පැකට් එකක්වත් ගත්තද.... :oo::rolleyes:

    අද හවස බියගම පැත්තේ ෆාමසියක ඇතිවන දෙබසක්......

    එකෙක් - අයියේ මේ...... අනේ අයියේ මේ.....

    ෆාමසි අයිතිකරු - ඇයි මොකද....?

    එකෙක් - අනේ අයියේ පොඩ්ඩක් බලන්නකෝ.....

    ෆාමසි අයිතිකරු - ඇයි මොකද..... මාව මිට කලින් දැකලා නැද්ද......? වැඩක් බලන යනවා මනුස්සයෝ යන්න.....

    එකෙක් - අනේ ඉතිං වැඩක් බලන්න තමයි අයියේ යන්නේ අනේ මට ව්‍යග්‍ර පැකට් එකයි, පැනඩෝල් කාඩ් දෙකයි, පස්පංගුව පැකට් දුසිමකුයි දෙනවද.......?

    ෆාමසි අයිතිකරු - ඇයි මොකද ඔහේ තව ෆාමසියක්වත් දාන්නද.....?

    එකෙක් - අනේ නෑ අයියේ අද සෑ තමයි සෑ..... ඉතිං සෑ ඉවර වුනාම ඉතිං මලා වගේනේ ඇඟේ අමාරුව එකයි අරවා ඕනේ......
     
    හිනාවෙලා බඩ කොරවුනා යකොව්....:lol::lol::rofl:
    එකෙක් වගා ලිඳකට ජබුක්...:P
     
    Status
    Not open for further replies.