කැත හිත....අනිත් උන්ට මේක දැක්කහම හිතුනෙත්, මට හිතුන දේමද......??
![]()

කැත හිත....අනිත් උන්ට මේක දැක්කහම හිතුනෙත්, මට හිතුන දේමද......??
![]()

උඹත් කවිය වගේ වුනානේ...සිරාවටම ඔන්න මමනම් ටියුබ් ලයිට්...... තාම මුකුත් තෙරුනේ නෑ.......![]()


උඹත් කවිය වගේ වුනානේ...
ඕන හොට්ටක් හිතාගන්. පැහැදිලි කලනොහැක...![]()

ඔන්න ඉතිං අපේ හොඳ මිණියා මට හොඳ එකා වගේ pm එකක් එවනවාලු ඈ විස්තරේ කියලා.....![]()


තව සැහෙන්න දුරයිනෙ.........
ඕක ඉතිං රත්නෙට තමයි...... රාත්රී සේවා මුරය කරන්නේ ඌනේ ඉතිං........ හෙට උදේට දාලා තියයි........
අද සෑ තමයි සෑ....... 
මොකද ව්යග්ර පැකට් එකක්වත් ගත්තද....![]()
හිනාවෙලා බඩ කොරවුනා යකොව්....අද හවස බියගම පැත්තේ ෆාමසියක ඇතිවන දෙබසක්......
එකෙක් - අයියේ මේ...... අනේ අයියේ මේ.....
ෆාමසි අයිතිකරු - ඇයි මොකද....?
එකෙක් - අනේ අයියේ පොඩ්ඩක් බලන්නකෝ.....
ෆාමසි අයිතිකරු - ඇයි මොකද..... මාව මිට කලින් දැකලා නැද්ද......? වැඩක් බලන යනවා මනුස්සයෝ යන්න.....
එකෙක් - අනේ ඉතිං වැඩක් බලන්න තමයි අයියේ යන්නේ අනේ මට ව්යග්ර පැකට් එකයි, පැනඩෝල් කාඩ් දෙකයි, පස්පංගුව පැකට් දුසිමකුයි දෙනවද.......?
ෆාමසි අයිතිකරු - ඇයි මොකද ඔහේ තව ෆාමසියක්වත් දාන්නද.....?
එකෙක් - අනේ නෑ අයියේ අද සෑ තමයි සෑ..... ඉතිං සෑ ඉවර වුනාම ඉතිං මලා වගේනේ ඇඟේ අමාරුව එකයි අරවා ඕනේ......




සිරාවටම ඔන්න මමනම් ටියුබ් ලයිට්...... තාම මුකුත් තෙරුනේ නෑ.......![]()
දැන් තේරුනා නේ..... දැක්කනේ මුන්ගේ කැත හිත...... 
උඹත් කවිය වගේ වුනානේ...
ඕන හොට්ටක් හිතාගන්. පැහැදිලි කලනොහැක...![]()


පැහැදිලි කලා කෝල් එකක් දීලම....... 