නෑ බං...... හෙට දිහාට ආයේ සෙට් වෙයිද දන්නේ නෑ..... HP ලඩ්ඩවල් 12ක් දුන්නා මොරටුවට...... දැන් එන්නෙත් නෑ ඒ මොඩල්..... 3Years Warranty ත් දුන්නා...... අපේ බොසාට පිස්සු.......
![]()

ඔන්න අපි ගෙදර ගියා එහෙනං...... සුභ රාත්‍රියක් හැමෝටම........ සෑ සැට් වෙන එවුන්ට සෑ පට්ටම වේවා........
තොට දෙක සෙට් වේවා........ 
ආ හෙට නම් මම ගෙදර ඉන්නවා...![]()
දිගටම එන්න වෙයිද දන්නේ නෑ.... දීලා සුමානයක් නෑ.... එකක් ඉබේම ඔෆ් වෙනවා.... අනිකක හාඩ් ඩිස්ක් කේස්..... තව එකක, වෙබ් කැම් එක අවුලක්..... අයියෝ කහවණු...... 
දිගටම එන්න වෙයිද දන්නේ නෑ.... දීලා සුමානයක් නෑ.... එකක් ඉබේම ඔෆ් වෙනවා.... අනිකක හාඩ් ඩිස්ක් කේස්..... තව එකක, වෙබ් කැම් එක අවුලක්..... අයියෝ කහවණු......
![]()
ඔහොම ලෙඩ එන්නෙ කොහොමද බං..? බපලපං ලොක්කා දීලා තියෙන්නෙ මොන ජරාවක්ද කියලා..උඹ අත තිබ්බනම් ඉතිං හරියටම හරි...ඔහොම ලෙඩ එන්නෙ කොහොමද බං..? බපලපං ලොක්කා දීලා තියෙන්නෙ මොන ජරාවක්ද කියලා..

HP 630 වගයක් බං..... දැන් ඒ මොඩල්, HP එකෙන් හදන්නෙවත් නැද්ද කොහෙද......!! අවුරුදු 3ක් වොරන්ටි..... පිස්සු බං...... බර ගාණක් කඩන්න ඈති.... අඩු තරමේ එකකින් 30,000ක් වත්........![]()
ඕක නම් දැන් හදන්නේ නෑ තමයි.. ඒත් හෙන ලාබෙට ඕක ගියේ ඒ කාලේ.. මම දන්න දෙන්නෙක් ගත්තා.. උන්ගෙ නම් තාම අවුලක් කිව්වේ නෑ... හැබැයි ඉතිං එච්චර කොලිටි නෑ.. ඒත් සාමාන්‍ය පාවිච්ච්යට නම් අවුලක් නෑ..
මම හිතන්නේ 65,000ටද කොහෙද i5 හම්බ වෙලා තියෙන්නේ බොසාට..... දීලා තියෙන්නේ 98,500ට...... 
මම හිතන්නේ 65,000ටද කොහෙද i5 හම්බ වෙලා තියෙන්නේ බොසාට..... දීලා තියෙන්නේ 98,500ට......
![]()
මරුනේ... අපරාදේ උඹට ඔය බිස්නස් ටික අල්ලගන්න තිබ්බනම් ගොඩේ ගොඩ...
3Years Warranty Care Packs නැතුව, ඔහොම ගණන් දීලා, අවුරුද්දකින් පස්සේ, මදර් බෝඩ් එකකටවත් බඩු බනිස් උනොත්, කාට කියන්නද බං...... මම හිටපු කාලෙට, බොසා ඔහොම අවුරුදු තුනේ වොරන්ටි දීලා, හාඩ් ඩිස්ක්ම බර ගානක් දැම්මා...... මදර් බෝඩ් එකකුත් දාන්න උනා ජ'පුර හොස්පිටල් එකේ එකකට.......
එහෙම උනහම, අර කෙයා පැක්ස් නැතුව, විකුණලා ගත්ත ලාබේ ඉවරයි......!!අනිවා පිස්සු ඇති....නෑ බං...... හෙට දිහාට ආයේ සෙට් වෙයිද දන්නේ නෑ..... HP ලඩ්ඩවල් 12ක් දුන්නා මොරටුවට...... දැන් එන්නෙත් නෑ ඒ මොඩල්..... 3Years Warranty ත් දුන්නා...... අපේ බොසාට පිස්සු.......
![]()


අනිවා පිස්සු ඇති....![]()
(නැත්නම් මෙහෙම එවුන් පඩි දීල නිකන් ඔෆිස් එකේ තියාගනීවිද)![]()

බාප්ප ගැන මතකය අමතකද පුතේ.....ඕක ඔය කබඩ් එකේ පුස් කවන්නේ නැතුව, දැන් ඉතින් මේකෙන් බොන එකාලට ඉන්නේ, මායි, විකියයි විතරනේ...... ඉතින් අපිට දීපන්......
![]()

අනිවා පිස්සු ඇති....![]()
(නැත්නම් මෙහෙම එවුන් පඩි දීල නිකන් ඔෆිස් එකේ තියාගනීවිද)![]()


මම ඉවරෝ....
ප්‍රශ්න 100ක විතර ප්‍රශ්න පත්තරයක්...![]()

